Wednesday, June 1, 2016

අලුත් තරුවක් පායලා Chloe Ferry - Photos

ඇතැම් නිළියන් සිය අඟ පසඟ තමන්ට අවශ්‍ය ආකාරයට සැත්කම් මගින් වෙනස් කරගැනීම පිළිබඳ බොහෝ ප්‍රසිද්ධියක් උසුලනවා.

බ්‍රිතාන්‍යයේ ජෝර්ඩි ශෝර් රියැලිටි වැඩසටහනෙන් කරළියට පැමිණි ක්ලෝයි ෆෙරී තවමත් 21 හැවිරිදි තරුණ නිළියක්.

නමුත් ඈ මේ වනවිටත් සිය අඟ පසඟ වෙනස් කරගැනීමට සැත්කම් කිහිපයක්ම කර තිබෙනවා.

මෑතකදී නිවාඩුවක් ගත කිරීම සඳහා අත්ලාන්තික් සාගරයේ පිහිටි සුන් දර අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන කේප් වර්ඩේ වෙත ගිය ක්ලෝයි ෆෙරීගේ ඡායාරූප රැසක් ජනමාධ්‍ය හරහා ප්‍රචරය වුණා.





ක්ලෝයි සිය අඟ පසඟ මනාව මතුවන අයුරින් නාන ඇඳුමකින් සැරසී සිටිනු එම අවස්ථාවේ දකින්න ලැබුණා.

No comments:

Post a Comment