Monday, March 28, 2016

ලංකාවේ කෙල්ලෝ දකුණු අප්‍රිකානු කෙල්ලන් පරදති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා විශිෂ්ට ජයක් වාර්තා කරන්න සමත් වුනා.

ඒ 20-20 ලෝක කුසලාන තරඟාවලියේ දෙරට අතර පැවති තරඟයේදි.

ශ්‍රී ලංකා කණ් ඩායම මුලින්ම පන්දුවට පහර දුන් අතර නායිකා චමරි අතපත්තුගේ ලකුණු 52 ක ඉනිම වටා ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගුණා. අතපත්තුගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු වේගය මඳක් අඩාල වූ නමුත් ඔවුන් නියමිත පන්දුවාර 20 දී කඩුලු 7 ක් දැවී ලකුණු 114 ක් ලබාගත්තා.

දකුණු අප්‍රිකා පිළ ඉතා හොඳින් මෙම ලකුණු හඹා යාම ආරම්භ කළා. ඩේන් වෑන් නීකර්ක් සහ ට්‍රීෂා චෙට්ටි ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 50 ක සබඳතාවක් ගොඩ නැගුවා. නමුත් නීකර්ක්ගේ දැවී යාමත් සමඟ දකුණු අප්‍රිකානු ඉනිමද කඩා වැටුණා. චමරි අතපත්තු පන්දුවෙන් ද මනා දස්කම් දක්වමින් සිය ඕවර 4 ලකුණු 12 කට පමණක් සීමා කළේ කඩුල්ලක්ද ලබා ගනිමින්.

දකුණු අප්‍රිකාව පන්දුවාර 20 නිම වෙද්දී කඩුලු 7 කට ලබාගත්තේ ලකුණු 104 ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 10 කින් තරඟය ජය ගත්තා.

ලංකාවේ සහ අප්‍රිකාවේ කොල්ලො කෙල්ලො අද ගැටෙති

ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද විස්සයි විස්ස ලෝක කුසලානයේදී මුණ ගැහෙනවා.

කාන්තා කණ්ඩායම් අතර තරඟය අද සවස 3.30 ට බැංගලෝරයේ පැවැත්වෙන අතර රාත්‍රී 7.30 ට දිල්ලියේදී පිරිමි කණ්ඩායම් මුණ ගැහෙනවා.

පාදයේ ආබාධය නිසා ඇන්ජෙලෝ මැතිව්ස් මෙම තරඟයේදි ක්‍රීඩා කරන්නෙ නැහැ. ඒ නිස දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නායකයා වනු ඇති.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් හතරම මේ වනවිට තරඟාවලියෙන් ඉවත විසිවී අවසන්.

Sunday, March 27, 2016

ජින්ජර්ගේ වසර 20 ක් පැරණි නිරුවත් පින්තූර යළි කරළියට (18+)

ජෙරී හැලිවෙල් නොහොත් "ජින්ජර් ස්පයිස්" 90 දශකයේ ජනප්‍රිය වූ "ස්පයිස් ගර්ල්ස්" සංගීත කණ්ඩායමේ සාමාජිකාවකි.

ඇය සංගීත ක්ෂේත්‍රයට පැමිණීමට පෙර නිරූපිකාවක ලෙස කටයුතු කර තිබෙනවා. මේ සමයේ ඈ පෙනී සිටි නිරුවත් ඡායාරූප කිහිපයක් නැවතත් අන්තර්ජාලයට එක් වුනා.

මෙම ඡායාරූප ඈ ප්‍රසිද්ධ චරිතයක් වීමට පෙර ගන්නා ලද ඒවා වනවා. එමෙන්ම මීට කළින් 1996 දී ප්ලේබෝයි සහ පෙන්ට්හවුස් යන සඟරාවල ද ඇගේ සමහර ඡායාරූප පළ වුනා.

මෑතදී අන්තර්ජාලයට එක්වූ පින්තූර අතර සරාගී ඇඳුමින් සැරසුන අඩ නිරුවත් පින්තූර වන අතර ඇගේ ලිංග ප්‍රදේශය ද පෙනෙන ආකාරයේ පින්තූර ඇත්තේ අතලොස්සක් පමණයි. ඇගේ මීට පෙර පළ වී තිබූ ඇතැම් පින්තූරවල ජින්ජර් අඩ නිරුවතින් නොව අමු නිරුවතින් සිටිනු දකින්න පුලුවනි.

A4 පිටුවෙන් ඉඟ වසාගත් ගැබිණිය​

තායිවාන නිළියක සහ ගායිකාවක වන 47 හැවිරිදි ඇනී ලී දැන් මාස හයක ගැබිණියක්.

පසුගිය දිනවල චීන තරුණියන් A4 පිටුවකින් ඉඟ වැසීමේ උන්මාදයට ඇනී ලී ද එක් වී තිබෙනවා.

"Never Give Up" ලෙස සඳහන් ටී ශර්ට් එකක් හැඳ සිටින ඈ සිය ගැබ්බර කුස පෙනෙන ලෙස එය ඉහළට ඔසවා පින්තූරවලට පෙනී සිටියා. ඒ අතරම ඇගේ කුස මතින් පිටුවක් තබාගෙන ද ඈ පින්තූරවලට පෙනී සිටියා.

"ගැබ්බර අම්මාවරුනි, අතාරින්න එපා!" (Pregnant mums, never give up!) යයි ඈ එම පින්තූර සමඟ සඳහන් කර තිබුණා.

ඇනී ලී ට සිය පළමු විවාහයෙන් 13 හැවිරිදි පුතකු සිටිනවා. ඇයට වඩා දස වසක් වයසින් අඩු චීන ජාතික නලුවකු වන ක්වින් හාඕ සමඟ ඈ විවාහ වුණේ පසුගිය වසරේ මාර්තුවේ දී.

රුසියානු ගුවන් හමුදාව ISIS සටන්කාමීන්ට දුවන්න ගසයි (වීඩියෝ සහිතයි)

රුසියානු ගුවන් ප්‍රහාර සහ සිරියානු හමුදා ගොඩබිම් ප්‍රහාර හමුවේ සටන්කාමීන් ඓතිහාසික පැල්මයිරා නගරයෙන් පළා යමින් සිටිනවා.

ඊයේ දිනය තුළ රුසියන් ගුවන් ප්‍රහාර 40 ක් පමණ එම ප්‍රදේශයට එල්ල වුණා.

මේ අතර සිරියානු හමුදා පැල්මයිරාවේ පෞරාණික කොටසෙහි බලය සම්පූර්ණයෙන්ම පාහේ අල්ලාගෙන තිබෙනවා. අනෙක් ප්‍රදේශවලිනුත් සටන්කාමීන් පළා යමින් සිටින බව වාර්තා වෙනවා.

සුන්දර ෂැන්ටෙල් අන්තර්ජාලය කළඹයි

Geordie Shore නම් රියැලිටි වැඩසටහනේ අලුත්ම තරුව ෂැන්ටෙල් කොනෙලි ගැන අපි එක් වතාවකත් කතා කළා.

ෂැන්ටෙල් කැනරි දූපත්වල නිවාඩුවක් ගත කරමින් සිටින් ඡායාරූප දැන් මාධ්‍යවල නිතර දකින්න පුලුවන්.

අලුත්ම ඡායාරූපවලින් පෙනෙන්නේ ඈ සුදුපැහැති නාන ඇඳුමකින් සැරසී පිහිනුම් තටාකයකට බැස සිටින අවස්ථාවක්.

ජලයෙන් තෙමුණ නාන ඇඳුම විනිවිද ෂැන්ටෙල්ගේ පිරුණු දෙතන මැනවින් දිස් වන්නේ ඇගේ තනපුඩු උලුප්පා දක්වමින්.

එමෙන්ම ෂැන්ටෙල්ගේ මනා හැඩයෙන් යුතු නිතඹ ද මෙම නාන ඇඳුමින් මනාව කැපී පෙනෙනවා.

මෑත දිනෙක ෂැන්ටෙල් අන්තර්ජාලය කැළැඹූයේ සිය බිකිනියේ උඩ කොටස ගලවා විසි කර උඩුකය නිරුවතින් පෙනී සිටීමෙන්. බලන්න​: තනපට කුමටද දෙතන වසන්නට​?

Saturday, March 26, 2016

A4 කොළයෙන් වැසූ ඉඟ​

අද කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ඉඟ සුඟ මිටි ගත නොහැකි වුවද, මිටින් ගත හැකි ඉඟ සුඟ පතනා තරුණියන් ඕනෑ තරම් ඉන්නවා.

චීන තරුණියන් කරනුයේ සිරස් අතට තැබූ A4 කොළයක් පිටුපස තමා සිට ගෙන සිටින ජායාරූපයක් සිය සමාජ ජාල වෙබ් අඩවි ගිණුමේ පළ කිරීමයි. මින් ඔවුන් පෙන්වීමට උත්සාහ කරන්නේ සිය ඉඟටිය A4 කොළයටත් වඩා කුඩා බවය.

මේ උන්මාදය චීනයේ රජයට අයත් ආයතනවලට ද බෝවී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. චීන පොලිසියට අයත් ගිණුම්වල අනන්‍යතා සොරකම් වළක්වා ගැනීම, බීමත් රිය පැදවීමට පනවන දඬුවම් වැනි දෑ පිළිබඳ තොරතුරු අඩංගු A4 කොළ පවා නිලධාරිනියන් සිය ඉඟ ඉදිරියෙන් තබාගෙන ගත් ජයාරූප පවා ඔවුන්ගේ සමාජ ජාල ගිණුම්වල දක්නට ඇතැයි වැඩිදුරටත් වාර්තා වනවා.

චීනයේ එක් පුවත්පතක් මේ උන්මාදය ගැන සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ මෙය ”‍යෝග්‍යතා අභියෝගයක්”‍ යනුවෙනි.

Friday, March 25, 2016

විශාල පියයුරු තිබීමේ අවාසි හයක්

ප්ලේබෝයි නිරූපිකාවක වන 24 හැවිරිදි ලින්ඩ්සේ පෙලාස් ස්වාභාවිකවම ප්‍රමාණයෙන් විශාල පියයුරු යුවළකට හිමිකම් කියන තරුණියක්. විශාල පියයුරු යුවළක් තිබීම කාන්තාවකගේ පියකරු බවෙහි මෙන්ම ඇගේ ලිංගික ආකර්ශණීයත්වයේ අංගයක් ලෙස බොහෝ අය විසින් සැළකෙයි.

එහෙත් විශාල දෙතනක් තිබීමෙහි අවාසි රැසක්ද පවතින බව පෙලාස් පවසයි.

"මුල්ම දේ තමයි පොඩ්ඩක් හෝ ඉස්සරහට නැමෙන හැම වෙලේම ඇඳුම අස්සෙන් තන් දෙක පෙනෙන එක​. ඒ නිසා නැමෙනවා නම් ඇඳුම අල්ලාගන්නම වෙනවා" ඈ පවසන්නීය​.

එසේම සාමාන්‍ය ඇඳුමක් ඇන්ඳ විටදී වුවද කාමාසක්ත කාන්තාවකගේ ප්‍රතිරූපයක් ගොඩ නැගීම ද ප්‍රශ්නයක් බව ඈ කියනවා. සාමාන්‍ය ප්‍රමාණයේ පියයුරු ඇති තරුණියකට එම ඇඳුම කදිම වීමට පුලුවන් වුනත් ලොකු පියයුරු සහිත තරුණියකට එය නොගැලපෙන්න පුලුවන්.

බ්ලවුසයක බොත්තම් දැමීමේ අපහසුව ඊළඟට ඈ ඉදිරිපත් කරන ප්‍රශ්නයයි. "අමාරුවෙන් පළමු බොත්තම සහ දෙවැන්න අමාරුවෙන් දමාගෙන තුන්වැන්න දමන විට දෙවැන්න ආයෙමත් ගැලවෙන්න පුලුවන්. අමාරුවෙන් ඔක්කොම දාගත්තත් පපුව ප්‍රදේශයෙදී ඇඳුම රැළි වැටෙන්න පුලුවන්" ලින්‍ඩ්සේ පවසනවා.

ව්‍යායාම කිරීමේදී මොන උත්සාහයක් ගත්තද පියයුරු උඩ පැනීම නවත්වාගන්නට නොහැකි වීමත් ස්පෝර්ට්ස් බ්‍රා සෙවීම අන්ත අමාරු කාරණයක් වීමත් ඇයගේ ඊළඟ ප්‍රශ්නයයි.

සාමාන්‍යයෙන් විශාල දෙතන සහිත කතකට බ්‍රෙසියර් සෙවීම අපහසු බව ඈ කියනවා. කප් සයිස් එක ගැලපෙන බ්‍රෙසියර් තිබුණත් ඒවා ආකර්ශණීය නොවන බව ඈ කියනවා.

වැඩි අවධානයකට යොමු නොවන අනෙක් කරුණ වන්නේ පියයුරු අතරට සහ පියයුරුවල යට කොටසට දහඩිය දැමීම​. ලින්ඩ්සේ මේ නිසා ඇඳුමක් ඇන්ඳ පසු පියයුරු අතරට ඩියෝඩ්‍රන්ට් ගල්වන බව සඳහන් කළා.

විශාල පියයුරු තිබීමේ එක වැදගත් වාසියක් ඈ කියා සිටියා. එනම් මුදල්, ලිප්ස්ටික් කුප්පි වැනි දෑ ඒ අතර සඟවා ගැනීමේ හැකියාවයි.

කෝලි වෙනුවෙන් නිරුවත් වූ නිළිය (වීඩියෝ සහිතයි)

පාකිස්තානයේ පූනම් පාන්ඩේ ලෙසද බොහෝ අය විසින් සලකනු ලබන කන්දීල් බලොක් නම් සරාගී නිළිය ඉන්දියාවේ විරාත් කෝලි වෙනුවෙන් කළ නැටුමක් අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.

ඈ මුලින්ම කියා තිබුණේ ඉන්දු-පකිස්තාන තරඟයෙන් පකිස්තානය ජයගතහොත් ඈ පකිස්තාන නායක අෆ්‍රිඩි වෙනුවෙන් striptease නැටුමක් (ඇඳ සිටින ඇඳුම් ගලවමින් ඉදිරිපත් කරන නැටුමක්) කරන බවයි.

නමුත් පකිස්තානය එම තරඟය පරාජය වූ අතර එම ඉන්පසු බැලොක් ඉන්දියානු පිළ වෙනුවෙන් එම නැටුම ඉදිරිපත් කළා.

කොළ පැහැ බිකිනියකින් සැරසී සිටින ඈ සංගීතයට අනුව නැටුමෙහි නිරත වන වීඩියෝපටයක් අන්තර්ජාලයේ දකින්නට පුලුවන්.

තනපට කුමටද දෙතන වසන්නට​?

බ්‍රිතාන්‍යයේ MTV හි විකාශය වන Geordie Shore රියැලිටි වැඩසටහනේ අලුත්ම තරුව වන 26 හැවිරිදි ෂැන්ටෙල් කොනෙලි මෑතකදී කැනරි දූපත් හි නිවාඩුවකට ගියා.

එහිදී ඈ රෝස පැහැති බිකිනියකින් සැරසී සිටින ඡායාරූප එකතුවක් විදෙස් මාධ්‍යවලින් පළ වී තිබුණා.

ෂැන්ටෙල්ගේ විශාල පියයුරු යුගල වසාගන්නට ඇගේ බිකිනියේ තනපට ප්‍රමාණවත් නොවන ආකාරයක් තමයි දිස් වූයේ.

මේ හේතුවෙන්දෝ ෂැන්ටෙල් ඇගේ බිකිනි තනපට ගලවා විසි කරන්නට තීරණය කළා.


නමුත් සිය මිතුරන්ට ඇගේ පියයුරු නොපෙනෙන්නට ඈතින් ඒවා මනාව වසාගන්නත් ඈ කටයුතු කළා.

Thursday, March 24, 2016

බෙල්ජියම ගිනි ගනිද්දී ඔබාමා නටයි (වීඩියෝ සහිතයි)

බෙල්ජියමට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව අප කවුරුත් දන්නා කරුණක්.

මෙම ප්‍රහාරය එල්ල වූයේ මාර්තු 22 වනදා.

මේ අතර ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා සිටියේ ආර්ජන්ටීනාවේ. ඔහු එරට ජනාධිපතිවරයා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වුණා.

මෙම භෝජන සංග්‍රහයේදී ඔබාමාට සහ ඔහුගේ බිරිඳ මිෂෙල්ට ටැංගෝ නැටුමකට ආරාධනා ලැබුණා. ඒ එම භෝජන සංග්‍රහයේ නැටුම් ඉදිරිපත් කළ දෙදෙනකුගෙන්.

මේ අනුව ඔබාමා යුවළ ටැංගෝ නැටුමක යෙදෙන අයුරු දකින්නට ලැබුණා.

කෙසේ වෙතත් බෙල්ජියම ගිනි ගනිද්දී ඔබාමා නැටුම් නටමින් සිටීම ගැන යම් අප්‍රසාදයක් මතු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

බැට්මෑන් සහ සුපර්මෑන් ළඟ නිරුවත් වූ නිළිය​

ඉංග්‍රීසි ජාතික 25 හැවිරිදි රියැලිටි නිළියක් වන ෆර්න් මැක්කෑන් මෑතකදී පැවති බැට්මෑන්ට එරෙහිව සුපර්මෑන් චිත්‍රපටයේ ලන්ඩන් එළි දැක්වීමට පැමිණියේ කලු පැහැ දුහුල් ඇඳුමක් ඇඳගෙනයි.

ෆර්න් ඇඳ සිටි ඇඳුම හරහා කැමරා ආලෝකය ගියේ ඇයව බොහෝ කොටම නිර්වස්ත්‍ර කරමින්. කලු පාට තොංග් වර්ගයේ පෑන්ටියක් ඇඳ සිටි ඇගේ වටකුරු තට්ටම් යුගල සැම දෙනාටම පෙනෙන විදියට නිරාවරණය වුනා.

ඒ වගේම, ෆර්න් මෙම උළෙලට ඇවිත් තිබුණේ බ්‍රෙසියරයක් ඇඳගෙන නෙවෙයි. ඒ නිසා පියයුරු දෙසත් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර​, ඇයගේ තනපුඩු යුවළ ඇඳුම අස්සෙන් පුංචි කඳු දෙකක් මෙන් නිරාවරණය වෙලා තිබුණා.

මෙච්චර දෙයක් වෙලත් ෆර්න් සිනහමුසු මුහුණින් කැමරාවට පෙනී සිටියා. දම්පැහැ ලිප්ස්ටික්වලින් ඇගේ සරාගී දෙතොල්වලට අමුතු ආලෝකයක් එක්වී තිබුණා.

Sunday, March 20, 2016

ස්වර්ණවාහිනිය කුජීත වෙයි: වීඩියෝව ගලවයි

තම ප්‍රධාන පුවත් විකාශය වන ලයිව් ඇට් 8 එකෙන් විනාඩි තුනක් විතර් "දවසේ වැරැද්ද​" කියන විගඩමකට නාස්ති කරන ස්වර්ණවාහිනියට අමතක නොවන පාඩමක් උගන්වන්න ෆේස්බුක් සහ යූ ටියුබ් සමාජ ජාල භාවිතා කරන්නන් සමත් වුනා.

පොඩි රථවාහන නීති කඩවීමකට පොලිසියෙන් දඩ කොලයක් ලියන සිදුවීමක් මහා සිද්ධියක් වගේ රිපෝර්ට් කරන්න ගිය කැමරාකාරයකුට අදාල රියැදුරු මහතා බනින අවස්ථාවක් සිකුරාදා රෑ ඔවුන් විකාශය කළා.

ස්වර්ණවාහිනී මෝඩයො හිතන්න ඇත්තෙ තමන් ගෙ සූර වීර මාධ්‍ය කළාව මිනිසුන් අගයාවි කියල​. මිනිසුන් ඒක ඇගැයූවේ කුණුහරුපෙන්.

අන්තිමට ජඩ මාධ්‍ය කළාවේ ශ්‍රී ලංකා සලකුණ බවට පත්වෙලා තමයි ඒ විනාශය නැවතුනේ.

ස්වර්ණවාහිනිය සද්ද නැතුවම ඒ වීඩියෝ එක අයින් කළා වුනත් ඕන තරම් වෙනත් තැන්වල එය බලන්නට තිබෙනවා කියල සැලයි.