Friday, March 25, 2016

කෝලි වෙනුවෙන් නිරුවත් වූ නිළිය (වීඩියෝ සහිතයි)

පාකිස්තානයේ පූනම් පාන්ඩේ ලෙසද බොහෝ අය විසින් සලකනු ලබන කන්දීල් බලොක් නම් සරාගී නිළිය ඉන්දියාවේ විරාත් කෝලි වෙනුවෙන් කළ නැටුමක් අන්තර්ජාලයට එක් කොට තිබෙනවා.

ඈ මුලින්ම කියා තිබුණේ ඉන්දු-පකිස්තාන තරඟයෙන් පකිස්තානය ජයගතහොත් ඈ පකිස්තාන නායක අෆ්‍රිඩි වෙනුවෙන් striptease නැටුමක් (ඇඳ සිටින ඇඳුම් ගලවමින් ඉදිරිපත් කරන නැටුමක්) කරන බවයි.

නමුත් පකිස්තානය එම තරඟය පරාජය වූ අතර එම ඉන්පසු බැලොක් ඉන්දියානු පිළ වෙනුවෙන් එම නැටුම ඉදිරිපත් කළා.

කොළ පැහැ බිකිනියකින් සැරසී සිටින ඈ සංගීතයට අනුව නැටුමෙහි නිරත වන වීඩියෝපටයක් අන්තර්ජාලයේ දකින්නට පුලුවන්.

No comments:

Post a Comment