Sunday, March 27, 2016

රුසියානු ගුවන් හමුදාව ISIS සටන්කාමීන්ට දුවන්න ගසයි (වීඩියෝ සහිතයි)

රුසියානු ගුවන් ප්‍රහාර සහ සිරියානු හමුදා ගොඩබිම් ප්‍රහාර හමුවේ සටන්කාමීන් ඓතිහාසික පැල්මයිරා නගරයෙන් පළා යමින් සිටිනවා.

ඊයේ දිනය තුළ රුසියන් ගුවන් ප්‍රහාර 40 ක් පමණ එම ප්‍රදේශයට එල්ල වුණා.

මේ අතර සිරියානු හමුදා පැල්මයිරාවේ පෞරාණික කොටසෙහි බලය සම්පූර්ණයෙන්ම පාහේ අල්ලාගෙන තිබෙනවා. අනෙක් ප්‍රදේශවලිනුත් සටන්කාමීන් පළා යමින් සිටින බව වාර්තා වෙනවා.

No comments:

Post a Comment