Monday, March 28, 2016

ලංකාවේ සහ අප්‍රිකාවේ කොල්ලො කෙල්ලො අද ගැටෙති

ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අද විස්සයි විස්ස ලෝක කුසලානයේදී මුණ ගැහෙනවා.

කාන්තා කණ්ඩායම් අතර තරඟය අද සවස 3.30 ට බැංගලෝරයේ පැවැත්වෙන අතර රාත්‍රී 7.30 ට දිල්ලියේදී පිරිමි කණ්ඩායම් මුණ ගැහෙනවා.

පාදයේ ආබාධය නිසා ඇන්ජෙලෝ මැතිව්ස් මෙම තරඟයේදි ක්‍රීඩා කරන්නෙ නැහැ. ඒ නිස දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නායකයා වනු ඇති.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් හතරම මේ වනවිට තරඟාවලියෙන් ඉවත විසිවී අවසන්.

No comments:

Post a Comment