Friday, May 20, 2016

ගණිකාවන් පිරිසක් පාරදිගේ නිරුවතින් ගෙනයති

රුසියාවේ ජාතිකවාදී දේශපාලකයකු, කික් බොක්සිං ක්‍රීඩකයකු මෙන්ම මානසික ව්‍යාකූලතාවෙන් පෙලෙන්නකු ලෙස කළක් රඳවා තබා සිටි ව්‍යචෙස්ලාව් ඩට්සින් නැමැත්තා මෑත දිනෙක නීතිය අතට ගෙන කටයුතු කළ අවස්ථාවක් සාන්ත පීටර්ස්බර්ග් නගරයෙන් වාර්තා වුනා.

එහි වූ ගණිකා මඩමකට කඩා වැදුණ ඔහු ඇතුලු පිරිසක් එහි වූ ගණිකාවන් පිරිසක් සහ ගනුදෙනුකරුවන් පිරිසක් අල්ලා ගත්තා.

මෙයින් සමහර ගණිකාවන් ඒ වනවිට හිටියේ කාමරවල ගනුදෙනුකරුවන් සමඟයි. කාමරවලටත් කඩා පනිමින් ඒ අය ඇදගෙන ආවේ හෙලුවෙන්මයි.

මේ අතර එහෙන් මෙහෙන් ඇඳුම් ඇඳගෙන හිටපු අයටත් ඒ ඇඳුම් ගලවන්න අණ කරපු මේ පිරිස ගණිකාවන් සහ ගනුදෙනුකරුවන් එකොළොස් දෙනකු නිරුවතින්ම නගරය මැදින් පොලිසියට ගෙනගියා.

අල්ලාගත්ත ගණිකාවන් අතරින් එක් තරුණියක් කලු ජාතික කාන්තාවක්. අප්‍රිකාවෙන් පැමිණියේ යයි සැක කරන්න පුලුවන් ඇයව ඩට්සික් අල්ලා ගන්නෙ කාමරයක් ඇතුලෙ දි ගනුදෙනුකාරයකු එක්ක නිරුවතින්. ඇගේ කෙස් වැටියෙන් අල්ලාගෙන හෙලුවෙන්ම ඇයව ඇදගෙන ඇවිත් ඔහු ඇයට පහර දීලා බැණ වැදිලා අනික් අය අතරට යවනවා.

කොහොමහරි මේ අයව පොලිසිය දක්වාම හෙලුවෙන්ම ඇවිද්දවන්න ඩට්සික්ගෙ නඩය කටයුතු කරනවා.

No comments:

Post a Comment