Wednesday, May 28, 2014

ජංගිය අමතක වූ කුමරිය​

බ්‍රිතාන්‍යයේ කේට් කුමරියට මෑතකදී ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුනා. ඇත්තෙන්ම මේ සිද්ධිය වෙලා තියෙන්නෙ අප්‍රේල් මාසයේ. නමුත් මේ ගැන එළි වුනේ දවස් කීපයකට කළින් ජර්මනියේ බිල්ඩ් කියන සඟරාව හරහා.

කේට් මිඩ්ල්ටන් නැත්නම් කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය කියන්නේ එක්සත් රාජධානියේ විලියම් කුමාරයාගේ බිරිඳ බව බොහෝ දෙනෙක් දන්නවා. මේ දෙදෙනා විවාහ වුනේ 2011 අප්‍රේල් මාසයේ. 2013 ජූලි වෙද්දි මේ දෙදෙනාට පුතෙකුත් ලැබුණා. රාජකීය යුවළත් පුංචි පුතාත් අප්‍රේල් මාසයේ නවසීලන්තයේ සහ ඔස්ට්‍රේලියාවේ සංචාරය කළා.

ඔස්ට්‍රේලියාවෙදි කේට් කුමරිය මුහුණ දුන් අකරතැබ්බය ගැන බිල්ඩ් සඟරාව කියන්නේ මෙහෙමයි. "පින්තූරවලින් පෙනෙන්නේ අපේ ප්‍රියතම ආදිපාදවරිය​, 32 හැවිරිදි කේට්, ඔස්ට්‍රේලියාවේ නීල කඳුකරයේදී. රාජකීය හෙලිකොප්ටරයේ අවරපෙති කැරකී අවට වායු ධාරා කළඹද්දී ඇගේ ඇඳුම එසවුනේ ඇගේ පියකරු නිතඹ අපට ප්‍රදර්ශනය කරමින්"

කේට්ගේ නිරාවරණය වූ නිතඹ​
මැයි 27 උදෑසන පිටවූ බිල්ඩ් ටැබ්ලොයිඩ් පුවත්පත මේ පින්තූරය තනිව පළ කළේ නැහැ. එය පළවී තිබුණේ කේට් කුමරිය තවත් අපහසුතාවයට පත් කරන විදියට​. ඒ කිම් සහ ක්ලෝයි කර්ඩශියාන් සහෝදරියන් දෙන්නාගේ පස්සවල් පෙනෙන පින්තූර දෙකකුත් එක්ක​.

මේ තුන් දෙනාගේම නම් පටන් ගන්නෙ ඉංග්‍රීසි K අකුරුවලින් වීමත් විශේෂයක්. ඒක නිසාම ඕනකමින් කර්ඩශියාන් අක්කා නගෝ දෙන්නාගේ පස්සවල් තෝරගත්තාද දන්නේ නැහැ. නමුත් ඒක අහම්බෙන් වෙන්න ඇති කියලා පින්තූරවලට දාපු කැප්‍ෂන් එකෙන් පේනවා. "ක්ලෝයි, කිම් සහ කේට්, පහුගිය දවස්වල​ අප පිස්සු වැට්ටූ පුකවල්" කියලා තමයි ඒ කැප්‍ෂන් එකේ තිබ්බේ.
"ක්ලෝයි, කිම් සහ කේට්, පහුගිය දවස්වල​ අප පිස්සු වැට්ටූ පුකවල්"

ක්ලෝයි කර්ඩශියාන් පස්ස පෙන්නගෙන ඉන්න පින්තූරය ගැන කතාව

ආරංචි විදියට මේ ෆොටෝ ගත්තු ශිල්පියා ඒවා බ්‍රිතාන්‍ය මාධ්‍යවලට දීලා තියෙනවා. නමුත් අනාගත රැජිණකගේ පස්ස පෙන්වන පින්තූර බාරගන්න ඔවුන් බැහැ කියලා. ඉන් පස්සෙ කේට් කුමරියගේ නිරුවත් පස්ස පැත්තෙ පින්තූරයකට හොඳම මිල දෙන්න කැමති වුන ආයතනයට ඒ පින්තූර විකුණලා තියෙන්නෙ.

මේ අනුව බ්‍රිතාන්‍ය රජකුමරියගේ හෙලුව පෙන්වන පින්තූරයකට වැඩිම මිලක් දීලා තියෙන්නේ ජර්මන් පත්තරයක්. එංගලන්ත රජ පවුල පැරණි ජර්මන් රජපවුලටත් නෑකම් කියන බව කියනවා.

මීට කළින් කේට් කුමරිය කසාද බැඳලා ටික කාලයකින් විලියම් කුමාරයා එක්ක නිවාඩුවක් ගත කරද්දි එයාගෙ තන් දෙකත් පොඩි බිකිනි පෑන්ටියකින් වැහුන පස්සත් පේන ෆොටෝ වගයක් හොරෙන් අරන් තිබුණා. ඒ ගැන නම් රජපවුල නීතියෙ පිහිට බලාපොරොත්තු වුනා. මොකද ඒ වෙලාවෙ පෞද්ගලික අවස්ථාවක් හොරෙන් පින්තූර ගහපු නිසා.

නමුත් මේ සිද්ධිය ගැන නම් රජපවුලට මුකුත් කියන්න බැරිවෙයි. අනාගත රැජිණක් ඇඳුම් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න ඕන නෙ. සදාකල් පවතිනවා කියලා කියන බ්‍රිතාන්‍ය රජපවුලෙ අනාගත රැජිණක් ඇඳුම් ගැන නොසැලකිළිමත් වීම කොහොමටත් සුදුසු නැහැ. ජංගියක් අඳින්න බැරිනම් අඩු ගණනෙ හුළඟෙ යන්නෙ නැති ඇඳුමක්වත් අඳින්න තිබුණානෙ. ඒ ගැන ෆොටෝ ගත්තු කෙනා මොකක් කරන්නද​?

යුද්ධයේ ආදීනව සිහි කරමින්

මේ වසර යුරෝපා ඉතිහාසයේ වැදගත් වසරක්. මොකද නාසි ජර්මනියට එරෙහි යුද්ධයේ මිත්‍ර රටවලට වාසි වෙච්ච වැදගත් අවස්ථා ගණනාවක 70 වන සංවත්සරය මේ අවුරුද්දේ යෙදිලා තියෙන නිසා.

එයින් ප්‍රධානම අවස්ථාවක් වෙන්නේ ජුනි 6 වෙනිදාට යෙදෙන නෝර්මැන් ඩි වෙරළට ගොඩ බැසීමේ සිදුවීමේ 70 වන සංවත්සරය​. ඊට අමතරව ජනවාරි 27 වනදා රුසියාව එයාලාගෙ රටට වැදගත්ම වුන සංවත්සරයක් සැමරුවා. ඒ ලෙනින් ග්‍රෑඩ් නගරය නිදහස් කරගැනීමේ 70 වන සංවත්සරය​.

මේ අතර ඉතාලියේ සිදු වෙච්ච වැදගත්ම සටනක​, ඒ කියන්නේ මොන්ටෙ කැසීනෝ සටනේ 70 වන සංවත්සරය ළඟදි සමරනු ලැබුණා. මේ සංවත්සරයට ප්‍රධාන අමුත්තා විදියට ආවෙ බ්‍රිතාන්‍යයේ හැරී කුමාරයා.

මේ අවස්ථාවෙ එහි තියෙන සොහොනට ගිය හැරී කුමාරයා එහි ටික වේලාවක් ඇවිද්දා.

මේ සොහොන් කොත් පේළි දෙක මැද්දෙන් වැටුණ පාර දිගේ හැරී කුමාරයා හැරෙන්නෙ නැතිව යන්නේ යුද්ධයේ ආදීනව සිහි කරමින් වගේ.

යුද්ධය කියන්නේ මහා සාපයක්. ඒ බව හැරී කුමාරයාට මේ සොහොන් බිමේදි වැටහෙන්න ඇති.

මොන්ටෙ කැසීනෝ කියන්නේ රෝමය කිට්ටුව තිබුණ සාන්ත බෙනඩික්ට් නිකායෙ ආරාමයක් සහිත කන් දක්. මේ ආශ්‍රිතව 1944 වෙච්ච මහා සටන නිසා මියගිය සහ තුවාල ලබාපු ගණන 75,000 ක් වත් වන බව කියවෙනවා.

Tuesday, May 27, 2014

මගේ ලොවට හිරු වඩින තුරා...

බටහිරින් එන හිරු එළියෙන් සඳලුතලය නැහැවී ඇත​. එපමණක් නොව​, ඈත පෙනෙන කඳු වළල්ලද​, ඊට මෑතින් වන නගරයේ ගොඩනැඟිලිවල රත් පැහැති පියසිද හිරු එළිය වැටී ඒකාලෝක වී ඇත​. ඇත්තෙන්ම එය මනස්කාන්ත දසුනකි.

මේ මනස්කාන්ත දසුන දෙස සඳලුතලයේ සිට බලා සිටින්නී තරුණ ලලනාවකි. ඇගේ තඹ පැහැයට හුරු කෙටි කෙස් වැටිය පිටමත වැටී හිරු එළියෙන් පැහැපත් වී ඇත​. ඈ හැඳ සිටින සුදුවන් ගවොම ඇගේ සිහිනිඟ සහ පුලුලුකුළ මනාව මතුකර දක්වයි. පිටිපසින් ඈ දකින ඕනෑම පුරුෂයකු ඇගේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් මුසපත් නොවන්නේ නම් අරුමයකි.

ඈ මේ සූදානම්ව සිටින්නේ ඇගේ වැඩිමහල් සොයුරියගේ විවාහය වෙනුවෙනි. ඈ සොයුරියගේ දෙවන මනාලියයි. මේ සතුටුදායක දිනයේ ඇගේ මතකයට නැඟෙන්නේ ඇගේ බිඳවැටුන විවාහයයි. ඒ මතකය ඈ සිත හඬවයි. එහෙයින් ඈ මෙසේ තනිවී ඈත ක්‍ෂිතිජය දෙස බලා සිටී.

ඇගේ විවාහය සිදුවූයේ ඉතා ලහි ලහියේය​. ඉක්මන් කොට බව එකළ ඇයට වැටහීමක් නොවීය​. ඇගේ සැමියාගේ උත්තුංග දේහය ඈ වශී කළේය​. ඔහුද ඇගේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් වසඟ විය​. ඔවුන් මුලින් හමුවී ඉතා කෙටි කළකින් විවාහය සිදු විය​. එවකට ඇගේ වයස අවුරුදු 24 කි. තරුණකම සහ ලිංගික ආකර්ෂණය විසින් විවාහය ඉක්මන් කළේය​.

විවාහය යනු කුමක්දැයි ඇයට වැටහුනේ විවාහ වූ පසුවයි. ඒ වැටහීම කෙතරම් සාර්ථක වැටහීමක් වී දැයි ඈ නොදන්නීය​. මක් නිසාද යත් ඒ වැටහීම කෙළවර වූයේ දෙදෙනා අතර නොගැලපීමෙන් වීම හේතුවෙනි.

අද විවාහ වන ඇගේ වැඩිමල් සොයුරිය මේ වනවිටත් මවකි. ඇගේ සැමියා වන්නේ ඒ දරුවාගේ පියාය​. නමුත් ඔවුන් අවුරුද්දකටත් වඩා එකට දිවි ගෙවූහ​. විවාහයට යන්නේ ඉන් අනතුරුවය​. ඔවුන් ස්වාමියා සහ භාර්යාව බවට පත් වන්නේ මව් පිය පදවි ලැබුවාටත් පසුවය​.

තමනුත් එසේ කළේ නම් වෙන්වීම එතරම් පීඩාකාරී දෙයක් නොවන්නට ඉඩ තිබුණි යයි දැන් ඇයට සිතෙනවා ඇත​. නමුත් අතීතය පිළිබඳ පසු තැවීම එතරම් සුභදායක නොවන බවද ඈ දනී. ඉහිරුණ කිරට හඬන්නේ මුග්ධ පුද්ගලයෝය​.

ඈ එසේ නොවන්නීය​. ඈ බලා සිටින්නේ ඇගේ කුමාරයා පැමිණ ඈ ගෙන යනතුරුය​. ඇගේ ස්ත්‍රී ලාලිත්‍යයට ලොල්ව ඇගේ පහස විඳගැනීමට එන පිරිමියෙකුට වඩා දැන් ඈ බලා සිටින්නේ ඇගේ හදවතට ලොල්ව එන පිරිමියකු පැමිණෙනතුරුය​.

පිරිමින් ගේ පහස ඈ අප්‍රිය නොකරයි. එමෙන්ම තමාගේ පහස පිරිමියකු විඳ ගැනීමද ඇයට ගැටලුවක් නොවන්නේය​. සිය සහෝදරිය මෙන්ම ඇයද සිය අඟපසඟ උලුප්පා දක්වමින් ලෝකයම උමතු කරන්නට ප්‍රිය කරයි. ගැහැණුන්ට ලොල් ඕනෑම පිරිමියෙක් ඇගේ නිතඹ දුටුවහොත්, අඩු ගණනේ එය පිරිමදින්නට හෝ සිහින දකින බව ඈ දනී. ඇගේ සිතැඟි පිරිමියකුට සිය සිරුර විවර කිරීමට ඈ අකැමත්තේ නොවේ.

එහෙත්, වෙන්වීමේ පීඩාවෙන් බැට කා සිටින ඇයට දැන් අවැසි වන්නේ මානසික සුවයයි. ඇගේ හදවත උණුවන හදවතක පහස සොයයි. ඒ හදවත ඇති කුමාරයා එනතුරු ඈ බලා සිටී.

*සුප්‍රකට නිළි සහ නිරූපිකා කිම් කර්ඩශියාන් ඉතාලියේ ෆ්ලොරෙන්ස් නගරයේ විවාහ වූ අතර ඇගේ සොයුරිය ක්ලෝයි කර්ඩශියාන් සිය ඉන්ස්ටග්‍රෑම් වෙබ් පිටුව හරහා මෙම ඡායාරූපය පළකලාය​. මේ එම ඡායාරූපය ඇසුරින් කළ නිර්මාණයකි.

Monday, May 26, 2014

ජනපති ඩාර්ත් වේඩර්

යුක්‍රේනයේ පෙබරවාරි මාසයේ සිදු වෙච්ච ආණ්ඩු පෙරළියෙන් පස්සෙ ඒ රටේ පවත්වන ලද පළමු ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුනා. එහිදී කලින් විචාරකයන් බලාපොරොත්තු වූ තරඟකරුවා පහසුවෙන්ම මැතිවරණය ජයගත්තා.

මේ ජනාධිපතිවරණයට එක්තරා අමුතු තරඟකරුවෙක් ඉදිරිපත් වෙන්නට බලාපොරොත්තු වුනත් ඔහුට තරඟ කරන්න අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ ඩාර්ත් වේඩර් නමින් තමන්ව හඳුන්වාගත් පුද්ගලයෙක්.

ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ එන ඩාර්ත් වේඩර් වගේ වෙස් මූණක් පැළඳගෙන කලුපාට ඇඳුමක් ඇඳගත්තු ඩාර්ත් වේඩර් යුක්‍රේන ජාතිකයෙක්. ඔහු පසු කාළයක ඔහ්ගේ නම ඩාර්ත් වේඩර් ලෙස වෙනස් කරගෙන​. ඒ වගේම ඔහු යුක්‍රේන ඉන්ටර්නෙට් පක්ෂය නම් දේශපාලන පක්ෂයකුත් පිහිටුවා ගත්තා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනාට ඩාර්ත් වේඩර් කීව් සහ ඔඩෙස්සා නගරවල නගරාධිපති ධූර සඳහා ඉදිරිපත් කරපු නාම යෝජනා පිළිගැනුනා.

මේ අතරේ, මැතිවරන දිනය දා මෙයාට වෙනමම අබග්ගයකට මූණ දෙන්න සිදුවුනා. ඡන්දය දෙන්න ගිය වෙලාවේ තම වෙස්මූණ ගලවන්න අකැමති වූ නිසා ඔහුට ඡන්දය දෙන්න නිලධාරීන් ඉඩ දීලා නෑ.

මේ ඩාර්ත් වේඩර් ජනාධිපති වුනා නම් යුක්‍රේනයම පිස්සුවක් වගේ පෙනෙන්න ඉඩ තිබ්බා. නමුත් එයාට අර උඩ ඉන්න කට්ටියට අමතරව​ මේ වගේ බොඩි ගාර්ඩ්ලා ටිකක් හොයාගන්න පුලුවන් වුනානම් කතාව මීට වඩා ගොඩක් ලස්සන වෙන්න ඉඩ තිබුණා.

Sunday, May 25, 2014

ප්‍රංශ දක්ෂිනාංශයේ නැඟීම සහ වාමාංශයේ නිරුවත​

ලෝක කම්කරු දිනය ධනපති පන්තියේ දිනයක් බවට පත් වීම ගැන අපි පහුගිය දිනයක කතා කළා. ඒ අවස්ථාවේම කතා කලයුතු වුනත් කරන්න බැරිවුන තවත් කතාවක් දැන් කියන්න හිතුණා. මේ සති අන්තයේ යුරෝපා මැතිවරණය පවත්වන නිසා මේ අදහස මෙතනත් ඉදිරිපත් කරන්න පුලුවන්.

ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික පක්ෂයක් තමයි ජාතික පෙරමුණ කියන්නේ. මෙය පටන් ගත්තේ ශෝන්-මාරි ලේ පෙන් කියන හිටපු ප්‍රංශ හමුදා නිලධාරියා. දැන් පක්ෂයේ නායිකාව වන්නේ ඔහුගේ දුව මාරීන් ලේ පෙන්. ප්‍රංශ ජාතිකවාදය​, යුරෝපා සංගම් විරෝධය සහ සංක්‍රමණිකයන් පැමිණීම ගැන විරුද්ධත්වය එක්ක තමයි මේ පක්ෂය රඳා පවතින්නේ. ඒ වගේම ඇමරිකාව එක්ක ඕනවට වැඩි ඇයි හොඳයිකම් ගැනත් මේ පක්ෂය විරුද්ධයි.
මාරීන් ලේ පෙන්

මෑතකදී ප්‍රංශයේ වගේම යුරෝපය පුරාම ආර්ථික අපහසුතා ආදිය එක්ක අන්ත දක්ෂිනාංශික පක්ෂ ජනප්‍රියත්වය වැඩි කරගන්නවා පෙනුනා. එයට හොඳම උදාහරණය තමයි ප්‍රංශයේ ජාතික පක්ෂය​.

මැයි දිනය ඔවුන් සමරන්නේ වැඩකරන ජනතාවගේ දිනයක් විදියට නෙවෙයි, ජාතිකත්වයේ දිනයක් විදියට​. ඔවුන් දිනය පටන් ගත්තේ 15 වන සියවස ප්‍රංශ ජාතික වීරවරියක් වන ජොආන් ඔෆ් ආර්ක් ගේ පිළිමයකට මල් තියලා උපහාර කරමින්. ඉන් පස්සෙ ඔවුන් පෙළපාලියෙන් රැළිය තියෙන ස්ථානයට ගියා.

විශාල පිරිසක් මේ රැළියට ඇවිත් හිටියා.

මේ පෙළපාලිය සහ රැළියට බාධා කරන්න උත්සාහ කළේ ස්ත්‍රීවාදී ෆෙමෙන් (FEMEN) කණ්ඩායමේ අඩ නිරුවත් සාමාජිකාවන් කීප දෙනෙක් පමණයි. නමුත් එයත් පොලිසිය විසින් නවත්වනු ලැබුවා.

මේ කාන්තාවන් කියා හිතියේ යුරෝපය පුරා ෆැසිස්ට් වසංගතයක් පැතිරෙන බව. යුරෝපා සංගමය එහි ගොදුරක් වෙන එක නවත්වන්න ඕන බව ඔවුන් කියනවා.

මෙවර යුරෝපා මැතිවරණයෙන් අන්ත දක්ෂිනාංශික පක්ෂ ලොකු වාසියක් ගන්නා බවට අනාවැකි පළ වෙලා තියෙනවා.

මේ අවස්ථාව ෆෙමෙන් සංවිධානයේ සාමාජිකාවො ෆැසිස්ට්වාදයට විරුද්ධව කරපු එකම උද්ඝෝශනය නෙවෙයි. ජාතික පෙරමුණත්, වෙනත් අන්ත දක්ෂිනාංශිකයිනුත් ඔවුන් ළඟදි පටන් නිතර ඉලක්ක කරනවා. ඒ වගේ අවස්ථා දෙකතුනක් ගැන අපි පස්සෙ වෙලාවක කතා කරමු.

උඩුකය ඇඳුමක් නැතුව කඩා පනින මේ වගේ අයට පිස්සු කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. නමුත් මේකෙ අනිත් පැත්තකුත් තියෙනවා. අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර කියන්නේ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ වත් පිළිනොගන්නා කට්ටියක්. ඔවුන් බලයට එනවා කියන්නෙ වැඩකරන ජනතාවත තියෙන ටිකත් නැතිවෙන වැඩක්. නමුත් ඒ බව දැන දැනත් වාමාංශික විප්ලවවාදී කියාගන්නා පක්ෂ සද්ද නැතිව ඉන්නවා. ඔවුන් වෙනමම ඔවුන් ගේ මැයි රැළිනම් පැවත්තුවා. නමුත් ඉතින් එපමණයි. ඒ විදියට නිස්සද්දව ඉන්නෙ බයටද නැත්නම් ඇල් වතුරත් නිවල බොන නිසාද දන්නෙ නැහැ. නමුත් ඔහොම බය නම් ඉතින් වාමාංශික​, විප්ලවවාදී ලේබල් ගලෝලා තමන් ගේ ඇත්ත ස්වභාවයට එන්න ඕන​.

ෆෙමෙන් එකේ ගැහැණු පෙන්නන්නේ එයාලගේ උඩුකය නිරුවත පමණයි. නමුත් තමන් ගෙ උදාසීනභාවය ඔස්සේ ප්‍රංශ වාමාංශික පක්ෂ තම දේශපාලන නිරුවත පෙන්නන බව පේන්න තියෙනවා.

Thursday, May 22, 2014

මුස්ලිම් ගැහැණු සහ බටහිර ගැහැණු

යම් කිසි කෙනෙක් අඳින ඇඳුම ගැන අනවශ්‍ය විදියට නීති පනවන එක වැරදියි. ඒ කියන්නේ කෙනෙකුට අවශ්‍ය විදියට ඇඳුම් පැළඳුම් අඳින්න පළඳින්න නිදහස තියෙන්න ඕන​. එතනදි යම් යම් ප්‍රායෝගික​, සදාචාරාත්මක හේතු නිසා සීමා පනවන්න වෙනවා. නමුත් පොදුවෙ ගත්තාම එතන නිදහසක් තියෙන්න ඕන​.

උදාහරණයක් ගත්තොත්, ඕන ඕන විදියට ඇඳුම් අඳින්න දෙනවා කියලා ලංකාවෙ ගෑණු ළමයෙක් හෙලුවෙන් පාරෙ ගියොත් ඒක ගැලපන්නෙ නැහැ නෙ. අනිත් අතට එක එක විදියට අඳින්න බල කරන එකත් හරි නැහැ.

මුස්ලිම් ගෑණු අය ඇඟම වැහෙන්න ඇඳුම් අඳින එක ගැනත් කතාව එහෙමයි. එයාලා කැමැත්තෙන් අඳිනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මිනිහා හරි තාත්තා හරි වෙන එක්කෙනෙක් හරි කියන නිසා අඳින්න වෙනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ.

ඒ වගේම මුස්ලිම් ගෑණු කෙනෙක්ට ඇඟම වැහෙන්න අඳින්න තහනම් කරන එකත් හරි නැහැ. සමහර රටවල එහෙම කරලා තියෙනවා. ප්‍රංශය ඊට හොඳම උදාහරණයක්. ඒ රටේ සංස්කෘතියට ගැලපෙන්නෙ නැහැ කියලා මුස්ලිම් ගෑණු අයට සම්පූර්ණ ඇඟම වහන්න ඇඳුම් අඳින්න තහනම් කලා. නමුත් ඒ රටේ ඕන නම් හෙලුවෙන් ඉන්න පුලුවන් තැන් ඕන තරම්.

පහල තියෙන පින්තූරයේ ඉන්නේ ටියුනීසියානු කෙල්ලක්. අමීනා ස්බොවී. වයස අවුරුදු 20 යි. පොලිසිය බලන් ඉන්නකොට එයා තවත් මුස්ලිම් ගැහැණුන් කීපදෙනෙකුත් එක්ක මේ විදියට නිරුවතින් උද්ඝෝෂණයකට එකතු වුනා.

ඒ කියන්නේ ප්‍රංශයේ මුස්ලිම් ගෑණු ඇඟ වහන්න තහනම් වුනාට හෙලුවෙන් යන්න තහනම් නෑ. ඒක මහ විහිලුවක් විදියට මුස්ලිම් සමාජය දකින එක පුදුමයක් නෙවෙයි. ඒ විදියට බලපුවහම මුස්ලිම් සමාජය මේ විදියට එයාලගේ සහ බටහිර ගෑණුන්ව සසඳන්න පුලුවනි.


මේකෙන් පෙනෙන්නෙ මුස්ලිම් ගෑණු ඇඟ වහගෙන ලෝකය දිහා බලන් ඉන්න බව වෙන්න පුලුවන්. බටහිර අය හරි නිදහස්. ලෝකෙ අය මොකක් හිතුවත් තමන් ඉන්න කැමති විදියට ඉන්නවා. ලෝකෙ අනික් උන් මොකද හිතන්නෙ කියන දේ ගැන බලන්නෙ නෑ. නමුත් ඒ නිසාම ඒ අය කවුරුවත් ගැන ගණන් නොගන්නා අය වෙනවා. ඒ එක්කම සදාචාරයක් නැති අය වගේ පේනවා කාටත්.

නමුත් මේ පින්තූරය ගැන මෙහෙමත් කියන්න පුලුවන්. මුස්ලිම් ගෑණු කෙනෙක් ගැනම මේ පින්තූර දෙකෙන්ම කියන බව කෙනෙක්ට හිතන්න පුලුවන්. ඒ කියන්නෙ මෙහෙමයි. මිනිහා කියන නිසා සමාජයේදි ඇඟ වහගෙන ඉන්නවා. නමුත් ගෙදරදි, මිනිහාගෙ මොන දේ තිබුණත් ඒ ගැන මුකුත් නොකියා එයාට ඕන විදියට ජීවත් වෙනවා. මිනිහාට ඕන විදියට ඕන වෙලාවට ගෑණිව පාවිච්චි කරන්න පුලුවන්.  හෙලුවෙන් ඉන්නවා කියන්නේ ගෑණිගෙන් ඕන දෙයක් කරගන්න මිනිහාට පුලුවන්. ඒ වගේම මිනිහාගෙන් හංගන්න දෙයක් ගෑණිට ඉතුරු වෙලා නෑ. නමුත් මිනිහා ගැන කිසිම විවේචනයක් කරන්න ගෑණු එන්නෙ නෑ. මිනිස්සු කරන දේ ගැන උන් අන්ධයි.

එහෙම බැලුවම කොයි ක්‍රමයෙත් වැරදි තියෙනවා කියන්න පුලුවන්.

Tuesday, May 20, 2014

පැමලා ඇන්ඩර්සන් වයස අවුරුදු 12 දී දූෂණයට ලක් වෙලා

පැමලා ඇන්ඩර්සන් ප්‍රසිද්ධ වුනේ බේවොච් රූපවාහිනී නාට්‍ය මාලාවේ සී.ජේ.පාකර් නම් සරාගී චරිතයට පණ දෙමින්. ඒ වගේම ඇය Playboy සඟරාවල පෙනී සිටිමෙනුත් ප්‍රසිද්ධ වුනා. කලක් යනකල්ම ලෝකයේ සරාගීම නිලියක් විදියට නම් දරාපු පෑම් ගැන තවමත් කතා වෙනවා.

නමුත් ඊයේ පෙරේදා පැමලා ඇන්ඩර්සන් ලෝකයේ කතාබහට ලක් වුනේ තමන්ගේ පුංචි කාලයේ සිදුවූ ලිංගික අපයෝජනයන් ගැන එයා කරපු හෙළිදරව්වෙන්.

පැමලා ඇන්ඩර්සන් කියන විදියට එයාව පළමුවෙන්ම අපයෝජනයට ලක් වෙලා තියෙන්නේ පුංචි කාලෙ එයා බලාගන්නට ආපු ස්ත්‍රියකගෙන්. ඒ වයස අවුරුදු 6 ඉඳන් 10 වෙනකල් කාලය තුල. පළමු වතාවට ඇයව දූෂණය වෙලා තියෙන්නේ වයස අවුරුදු 12 දී.

"මගේ මිතුරියකගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ සහෝදරයා මට බ්ලැක්ගැමොන් උගන්නන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක බැක් මසාජ් එකක් බවට පත් වුනා. අන්තිමට ඒක කෙළවර වුනේ මම දූෂණය වෙලා. එතකොට මට වයස අවුරුදු 12 යි. ඒ මනුස්සයාට වයස අවුරුදු 25 යි."

මීට අවුරුදු දෙක තුනකට පස්සේ තමන්ගේම පෙම්වතා සහ ඔහුගේ මිතුරන් 6 දෙනෙක් පෑම්ව සමූහ දූෂණයට ලක් කර තියෙනවා.

"අමුතුවෙන් කියන්න ඕන නෑ, මට මනුස්ස සංහතියම විශ්වාස කරන්න බෑ කියලා හිතුනා." පැමලා කියා තිබුණා. "මට හිතුනා මේ ලෝකයෙන්ම අයින් වෙලා යන්න"

 මේ සිද්ධි ගැන ඒ කාලයේම තමන්ගේ දෙමාපියන්ට කියන්නට නොහිතුන බව පෑම් කියනවා. එයා කියන්නේ දෙමාපියන් එයාව ආරක්ෂා කරන්න බොහොම දුක් විඳපු බව. එයාගෙ අම්මා එකවර දෙතැනක වෙටර්වරියක් විදියට සේවය කරලා තියෙනවා. "අම්මා ඒ කාලෙ කොයි වෙලෙත් හිටියේ අඬපු ගමන්" පෑම් කියනවා. "මට එයාට තවත් දුක් දෙන්න හිතුනේ නෑ."

"සත්තුන්ට ආදරේ කරන එක තමයි මාව බේරාගත්තේ. මගේ ළමයි උපදිනකල් මගේ හොඳම මිතුරන් වුනේ ඔවුන්"

පැමලා ඇන්ඩර්සන් සත්ව හිංසනයට එරෙහි "(PETA)" සංවිධානය සමඟ සම්බන්ධ වෙලා නිර්මාංශවාදයට සහ සත්ව ලොම්වලින් මහපු ඇඳුම්වලට විරුද්ධ ව්‍යාපාරයට සහය පළ කළා. 1967 ජුලි 1 වනදා කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ උපන් පැමලා ඇන්ඩර්සන්ට දැන් වයස අවුරුදු 47 කටත් කිට්ටුයි.

පැමලා ඇන්ඩර්සන්ගේ කතාව බොහොම හැඟුම් බරව කරපු එකක්. වයස අවුරුදු 14 දි පිරිමි හත් දෙනෙක් අතින් කෙලෙසිලා ඒ බව ගෙදරිනුත් හංගගෙන හිටියා කියන එක නම් ටිකක් විශ්වාස කරන්නත් අමාරුයි. තාත්තා බේබද්දෙක් නිසාත්, අම්මා ගෙදර නැති නිසාත් පෑම්ට තමන් ගෙ දුක කියන්න කෙනෙක් නැති වෙන්න ඇති. ඒක එහෙමනම්, ඒකෙන්ම පේනවා ළමා කාලයේ පැමලා ගතකරපු ජීවිතේ ගැන​.

Monday, May 19, 2014

ඇමතිවරිය බාගෙට නිරුවතින්

යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් කියන ප්‍රදේශ දෙක මෑතකදී ජනමත විචාරණයක් පවත්වා යුක්‍රේනයෙන් වෙන් වෙන්නට තීරණය කළා. මේ අනුව ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව විදියට ඔවුන් නව ස්වාධීන රාජ්‍ය දෙකක් පිහිටවා ගත්තා. නමුත් තවමත් ඒවා කිසිදු රටක පිළිගැනීමට පත් වෙලා නැහැ.

අලුත් රජයන් දෙක නව ඇමති මණ්ඩල ප්‍රකාශයට පත් කළා. නමුත් ලුහාන්ස්ක්වල සංස්කෘතික ඇමතිවරිය ලෙස පත් වුන ඉරිනා ෆිලටෝවා ගැන බොහොම නරක ප්‍රචාරයන් මාධ්‍ය හරහා ගෙනගියා. (සමහර වාර්තාවලට අනුව ෆිලටෝවා විදෙස් ඇමති ලෙස තමයි පත් කර තියෙන්නෙ). මොකද මේ කියන ෆිලටෝවාගෙ කියලා කියන අඩ නිරුවත් ඡායාරූප වගයක් සොයාගන්න ලැබිලා තියෙන එක මීට හේතුවයි.

මේ ගැන වාර්තා කරපු යුක්‍රේන වෙබ් අඩවියක කියා තිබුණේ මේ පින්තූර ලුහාන්ස්ක්වල කඩා වැටෙමින් තියෙන පාලනයට වෙනමම අමුතු ආලෝකයක් එකතු කරන්න දරාපු උත්සාහයක් කියලයි.

නමුත් තම සංස්කෘතික ඇමතිවරිය බිකිනි එකක් ඇඳගෙන​, සමහරවිට බිකිනි පෑන්ටිය විතරක් ඇඳගෙන එළිමහනෙ ඉන්න පින්තූර ප්‍රසිද්ධ කිරීමෙන් ආණ්ඩුවකට ලැබෙන වාසිය මොකක්ද කියන එකයි ගැටලුව​. පෑන්ටිය විතරක් ඇඳගෙන ඉන්න වෙලාවට මේ කාන්තාව තමන් ගේ තන් දෙක වහගෙන ඉන්නෙ අත් දෙකෙන්. තවත් සමහර පින්තූරවල ඒ කාන්තාව බියර් හරි ඒ වගේ වෙනත් බීමක් හරි තියෙන බෝතලයක් අතේ තියන් ඉන්නවා. ඒ වගේම සමහර පින්තූරවල එයා ඉන්න ඉරියව් බොහොම කාමුක බවක් පෙන්නනවා.

මේ පින්තූර ඇත්තෙන්ම මුලින්ම ඉන්ටර්නෙට් එකට එකතු කරලා තියෙන්නෙ මීට අවුරුදු 3 කට විතර කළින්. මේ නිසා මේ පින්තූර ළඟදි අරගත්තු බව කියන අදහස බිඳෙනවා. බොහොම වෙලාවට මෙතනදි වෙලා ඇත්තෙ ඉරිනා ෆිලටෝවා කියන කෙනෙක් අලුත් ඇමතිවරියක් ලෙස පත් වුනාම ඒ ගැන හොයාපු එක්කෙනෙක්ට මේ පරණ පින්තූර දකින්නට ලැබීම වෙන්න පුලුවන්.

පින්තූරවල කොලිටි අඩු නිසා එච්චර ලස්සන නැහැ. මේ කාන්තාවගේ මූණ එච්චරම පැහැදිලිව පේන්නෙ නෑ. නමුත් එයාගෙ පස්ස නම් එච්චර වරදක් පෙනෙන්නේ නැහැ. මේ පහල පින්තූරයේ විදියට ඉන්නකොට නම් පුක රත් වෙන්න එකක් දෙන්න තමයි හිතෙන්නෙ. රජයක ඇමතිවරියක් ගැන එහෙම හිතෙනවා කියන්නේ ඒ රජයට යන කල ගැන කියලා වැඩක් නැහැ.​

යුරෝපයේ දේශපාලනයේ යෙදුණ කාන්තාවන් අපහසුතාවයට පත්වන විදියෙ ෆොටෝ හරි වීඩියෝ හරි ප්‍රසිද්ධ වෙච්ච පළවෙනි වතාව මේක නෙවෙයි. මේ අවස්ථාව එහෙම එකක්ද කියන්න දන්නෙ නෑ. මොකද සමහරවිට මේ වැරදි ඉරිනා ෆිලටෝවා කෙනෙක්ද දන්නෙත් නැහැ.

Sunday, May 18, 2014

මසුන් මරන හංස යුවළ​ (18+)

නිස්කලංක ප්‍රදේශයක පිහිටි විලකි. සැඳෑ හිරු එළියෙන් නැහැවුණ ඔරුවක් විල්තෙරෙන් මඳක් ඔබ්බෙහි වේ. එහි හිඳගත් තරුණ කාන්තාවකි. ඇගේ අත නවීන මාදිලියේ බිලී පිත්තකි. සිය තඹවන් වරල පිටිපසට පීරා බැඳගෙන සිටින ඈ හමායන මඳ පවනෙහි ආස්වාදය විඳියි. විටෙක, විල්තෙරෙහි මඳක් ඈතට වන්නට වන කොටයක් මත හිඳගෙන ගිනි මැලයක් දල්වන්නට සූදානම් වන ඇගේ සැමියා වෙත නෙත් යොමන ඈ මඳ සිනහවක් පායි.

සිය බිලී කොක්කට ඇමක් අටවන ඈ, වමතින් ඔරුව අල්ලාගෙන සුරතින් බිලී පිත්ත ජලයට දමයි. කට නිසා නැසෙන මෝඩ මාලුවකු අසු වූ පසු ඈ නැවත එය ඇදගනී. මාලුවා ඈ වෙත වන කුඩා භාජනයකට වැටේ. නැවතත් එම චක්‍රය ඇරඹේ.

ඔරුවෙහි සිට මසුන් අල්ලන්නට සම්මාදම් වන හංසයින් දෙදෙනෙකි. තරුණියගේ ස්වාමියාට උන් දෙන්නා මනාව දිස් වෙයි. තරුණිය චලනය වනවිට ඒ සමඟම හංසයින් ද චලනය වේ. විටෙක ඔව්හු එසවෙති. විටෙක පහළ වැටෙති. විටෙක තරුණියගේ අත සමඟ එකෙක් එසවේ. අනෙකා එසේම සිටී. මඳ පවන හංස තුඩු සිපගනී.
විටෙක ඔව්හු එසවෙති. විටෙක පහළ වැටෙති.

ඇති තරම් මසුන් අල්ලාගන්නා තරුණිය ඔරුවෙහි හබල් දෙක ගෙන එය ගොඩට පදවයි. හබල් පසෙකලන ඈ ගොඩට බැස බිලී පිත්ත අතකටද​, මසුන් බඳුන අනෙක් අතටද ගනී. සිය සැමියා වෙත ඈ තමා සිටි ස්වභාවයෙන්ම, එනම් නිරුවතින්ම, පැමිණේ. ඇගේ හංස යුවළ ලතාවට නැළවේ.

සිය භාජනය ඔහුට දෙන ඈ ඔහු අසළින් ඉඳගනී. බෝට්ටුවේ ලෑල්ල මෙන් සමතල නොවන කොටය මතින් නිරුවතින් හිඳ ගනිද්දී, කොටයේ අසමමිතික සහ කඩතොලු ස්වභාවය ඇගේ සමමිතික​, මෘදු නිතඹ අපහසුවට පත් කරයි. ඈ සිය සැමියා ගිනිමැලය දල්වනු බලා හිඳී.

ඔහු ඝන රෙද්දෙන් මැසූ කොට කලිසමක් ඇඳ සිටීම කෙරෙහි ඈ ඊර්ශ්‍යා කරයි. ඒ ඔහු විළි වසාගෙන සිටියදී ඈ සෙලුවෙන් සිටීම පිළිබඳ නොසතුටකින් නොවේ. ඔහුගෙන් ආවරණය කළයුතු විළියක් ඇයට නැත​. නමුත් ඔහුට කලිසමෙන් ලැබෙන ආරක්ෂාව තමන්ට නොලැබීම කෙරේ ඈ කණගාටුවට පත් වෙයි.

සැමියා ගිනිමැලය දල්වා සිය බිරිඳගේ හංසයකු පිරිමදී.
"ඉවසන්න​" ඈ කියයි.
"ඇයි?" ඔහු අසයි.
"ගිනිමැලය ඔබ සිටින තෙක් නොසිටියි. මම ඔබ එනතෙක් හිඳිමි."
ඔහු ඈ සිපගෙන මසුන් පුලුස්සන්නට පටන් ගනී.

Saturday, May 17, 2014

ලෝක වාසී කම්කරුවන් එක් නොවීම​

ඉන්දියාවේ මහ මැතිවරණයත් එක්ක​ දේශපාලනයේ තවත් එක් පැත්තක් ගැන නැවත මතක් වුනා. ඒ තමයි ලෝකයේ කොච්චර නම් වාමාංශික​, සමාජවාදී කියාගන්නා පක්ෂ තියෙනවාද කියන එක​. ඒ වගේම ඉන්දියාවෙ ඡන්ද ප්‍රතිඵල තව දෙයක් මතක් කලා. ඒ තමයි ඒ පක්ෂවල දේශපාලන ශක්තිය​.

ලංකාව ගත්තම 1935 ලංකා සම සමාජ පක්ෂය බිහිවීමේ ඉඳලා අද වෙනකල් විශාල පක් ෂ ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. සමහර ඒවා නමට පමණක් සමාජවාදී. තවත් ඒවා සමාජවාදී ලේබලයට මොකක් හරි පොඩි සාධාරණයක් කරන බවක් පේනවා.

ලංකාවේ සමාජවාදී ලේබලය අලවාගත් පක් ෂ කීපයක්:

1. ලසසප​
2. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය​
3. ජනතා විමුක්ති පෙරමුණ​
4. පෙරටුගාමී සමාජවාදී පක්ෂය​
5. එක්සත් සමාජවාදී පක්ෂය​
6. මහජන එක්සත් පෙරමුණ​
7. නව සම සමාජ පක්ෂය​
8. ශ්‍රී ලංකා මහජන පක්ෂය​
9. සමාජවාදී සමානතා පක්ෂය​

තවත් බොහොම පක්ෂ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒවා සමහරක් අද ක්‍රියාත්මක නෑ. මේ කියපු පක්ෂ සමහරකුත් අද වෙනකොට ත්‍රීවීල් පක්ෂ වගේ වෙලා.

ඇමරිකාවෙත් සමාජවාදී කණ්ඩායම් බොහොමයක් තියෙනවා.
ඉන්දියාවෙත් ප්‍රධාන වාමාංශික පක්ෂ ගණනාවක් ක්‍රියාත්මකයි. නමුත් පහුගිය ඡන්දය ඒ අයට බොහොම නරක එකක් වුනා.
ඉන්දියාවේ වාමාංශික පක්ෂ සමහරක්:

1. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය​
2. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී)
3. සමස්ථ ඉන් දීය පෙරමුණු කණ්ඩායම​
4. ඉන්දීය ගොවි කම්කරු පක්ෂය​
5. ඉන්දීය විප්ලවකාරී සමාජවාදී පක්ෂය​

මෙවර ඡන්දයෙන් මේ බොහොම පක්ෂ හේදිලා ගියා, ඉස්සරින්ම කියාපු දෙක ඇරෙන්න​. ඒ පක්ෂ දෙකත් ඉතිහාසෙ නරකම ප්‍රතිඵලයන් පෙන්නුවා.

වාමාංශික පක්ෂවල බෙදීම් මෙච්චර වෙන්න හේතුවක් තමයි දේශපාලනයට වැඩිය තියරිය ලොකු කරගැනීම​. එහෙම නැතිව දේශපාලනය කරන පක්ෂ සමහරක් සාර්ථක වෙන අවස්ථා දකින්න පුලුවන්. නමුත් ගොඩක් වෙලාවට තියරිය ලොකු වීම නිසා පක්ෂ ගණන ලොකු වීමත් ඒ පක්ෂවල ශක්තිය වගේම බලපෑම කුඩා වීමත් වෙනවා දකින්න පුලුවන්.

පත්තරෙන් පෙන්වූ අවුරුද්ද​

පත්තර කලාව බොහොම වටිනා, ඒ වගේම ගෞරවාන්විත කලාවක්. මිනිස්සුන්ට තොරතුරු වගේම විනෝදය ගෙනදෙන ක්‍රමයක් විදියට පත්තර කලාව පිළිගනු ලැබුණා. ඉස්සර කාලෙ සිංහල හෝ ඉංග්‍රීසි හෝ ඉගෙන ගන්න හොඳම ක්‍රමයක් වුනේ පත්තර කතු වැකි. ඒ වගේම තමයි ඒවයේ වෙනත් වෙනත් ලිපි.

නමුත් මෑත කාලෙදි, දේශපාලනකරණය වීමත්, වෙන හේතුත් නිසා පත්තර කලාවෙ ගෞරවය අඩු වෙලා තියෙනවා. ඒකට එක උදාහරණයක් විදියට පහත තියෙන පින්තූරය දක්වන්න පුලුවන්.

මේ තියෙන්නෙ එක් පුවත්පත් අතිරේකයක් සිංහල​/හින්දු අලුත් අවුරුද්ද සමරන්න ගෙනාපු කවරය​. මේ කවරයෙන් අවුරුද්ද ගැන කියවෙන්නේ මොකක්ද කියන එක තමයි මේක දකින කෙනෙක්ට එන පළවෙනි ගැටලුව​.

රෙද්ද හැට්ටෙ ඇඳපු කෙල්ලකුයි, සරම කමිසය ඇඳපු කොල්ලෙකුයි හිටගෙන බුලත් අතක් දික් කරලා ආයුබෝවන් කියපු පළියට අවුරුද්ද සංකේතවත් වෙනවාද​? බුලත් කියන එක ඕනම වැදගත් අවස්ථාවක දකින්න පුලුවන් දෙයක්. ඕක ඉස්සරහට කරගෙන හිටියට මුකුත් අදහස් වෙන්නේ නැහැ. ඒ මදිවට බුලත් අත දික්කරගෙන ඉන්නෙ කෙල්ලගෙ අතට යටින් ඕනාවට එපාවට වගේ.

පින්තූරයේ බැක්ග්‍රවුන්ඩ් එකෙනුත් කිසිම දෙයක් අදහස් වෙන්නේ නැහැ. බොහොම කම්මැලි, ඕනාවට එපාවට සකස් කරපු බැක්ග්‍රවුන්ඩ් එකක්. මීට වැඩි හොඳ ලොකේෂන් එකක් හොයාගන්න තිබුණා චුට්ටක් කැරකුණා නම්. මැටි බිත්තියක් වගේ එකක් පැත්තකින් පේනවා. නමුත් ඒ මොකක්ද කියා හිතාගන්නේ කොහොමද​?

මේ පින්තූරෙ කෙල්ල පිටිපස්සෙන් කොල්ලා ඉන්න නිසා අවධානය කොහොමත් වැඩිපුර යොමු වෙන්නේ කෙල්ල දිහාට​. ඇත්තටම ගෑණු ළමයා ලස්සනයි. හිනාවත් ලස්සනයි. නමුත් එයාගෙ ඇඳුම්වලින් ඒ ලස්සන නැතිවෙලා තියෙන්නෙ.

බුරියට ටිකක් පහළින් අන්ඳපු රෙද්දෙන් ගෑණු ළමයාගෙ හැඩය මකලා තියෙන්නෙ. ඒ වෙගේම එයාගෙ ඉරියව්වෙ අසමමිතික බවක් තියෙනවා. බුරිය පේන්න තියෙන එකෙන් ඒ බව තවත් පැහැදිලියි. නිකට​, අත්දෙක සහ පෙකෙණිය තුනෙන් දෙකක්වත් එක කෙලින් නැහැ. තුනම එහෙ මෙහෙ ගිහින්.

හංගපු බුලත් අතයි, පිටිපස්සෙන් ඉන්න කොල්ලයි, හැඩයක් නැති ඇඳුමයි, වැඩකට නැති බැක්ග්‍රවුන්ඩ් එකයි කිසි අවධානයකට ලක් වෙන්නෙ නැහැ. ඒ නිසා පින්තූරයේ අවධානය යොමු වෙන්නෙ ගෑණු දරුවාගෙ බුරිය දිහාවට විතරයි.

තරුණ කෙල්ලක් බුරිය පේන්න රෙද්ද හැට්ටෙ ඇඳපු එක නෙවෙයි මෙතන තියෙන ගැටලුව​. මෙතන සිංහල අවුරුද්දට සෙට් කරන්න පුලුවන් මොන ඉටිගෙඩියක්වත් නැති එකයි. මේක පත්තරේ විකුණාගන්න කරපු පොඩි ගිමික් එකක්දෝ කියා හිතෙන්නේ එතකොටයි.​

Friday, May 16, 2014

ලුණු ගෙනයාම (18+)

අපි පුංචි කාලෙ ඉඳන්ම කැමතියි කාගෙ හරි පිටේ නැගලා යන්න​. ඒ කියන්නෙ කවුරුහරි ලුණු පිටේ තියාගෙන යනවා නම් අපි කැමතියි. සමහරවිට ලොකු වුනාමත් අපි කැමතියි පොඩි කාලෙ කරපු දේවල්වලට​.

මේ සිද්ධිය වුනේ මීට අවුරුදු කීපයකට කළින්. එදා මගේ 19 වෙනි උපන් දිනය​. උදේ නැගිටපු වෙලාවෙ ඉඳන් ගෙදර අය කාටවත් මගෙ උපන් දිනය එදා බවක් මතක තිබුණෙ නැහැ. තාත්තා වැඩට යන්න හදිස්සියෙන්; අම්මත් එහෙමයි. මල්ලි සහ නංගි ඉස්කෝලෙ යන්න ඕන නිසා ඒකට ලැහැස්‍ති වෙනවා. මම විතරක් ගෙදර​. ඒ මදිවට හතර දෙනාම රෑ වෙනවා කිව්වා. මම ඉතින් තනියම​.

එදා මගේ බෝයිෆ්‍රෙන්ඩ් රාජකාරි නිසා එන්න රෑ වෙනවා කියලා කලින්ම කියලා තිබ්බා. එයා මට වැඩිය ටිකක් වැඩිමල්, හැඩිදැඩි කොල්ලෙක්. මම ආසාවෙන් හිටියෙ එයා එනකල්. දවල් එයාවත් හිටියානම් හරිනෙ කියලා මට හිතුනා. ගෙදර අය අපේ හාදකම දැනගෙන හිටිය නිසා ඒකෙ ගැටලුවක් තිබුනෙ නෑ.

මගේ වෙලාවට එදා යාලුවෙක්වත් නිදහස් නෑ. ඔක්කොටම වැඩ​. මම ඉතින් ටිකක් විතර තරහෙන් ටීවී එක දාගෙන ටිකක් බලලා නිදාගත්තා. මට ඇහැරුණේ මගෙ ෆෝන් එක දිගටම වදිනවා ඇහිලා. බෝයිෆ්‍රෙන්ඩ්.

එයාට ටිකක් කලින් එන්න ලැබුණ බවත් ඉක්මණට එන බවත් එයා කිව්වා.

රස්නය නිසා මම නිදාගෙන හිටියෙ හෙලුවෙන්. එහෙමම බාත් රූම් එකට ගිහින් නාගෙන ආපහු ඇවිත් කොණ්ඩය පිහදාගෙන ගවුමක් දාගත්තා. ගවුම දණහිස කිට්ටුවට දිගයි. යට ඇඳුමක් අවශ්‍යයි කියලා කොහොමත් හිතුනෙ නැහැ. මොකද මොන ඇඳුම ඇන්ඳත් වැඩි වෙලා ඇඳන් ඉන්න වෙන්නෙ නැති නිසා.

බෝයිෆ්‍රෙන්ඩ් ආවම මම එයාගෙ ඇඟේ එල්ලිලා මගෙ දුක කිව්වා. එයා මාව සිපගත්තා. එයා ගෙනාපු මල් කළඹයි චොකලට් එකයි එයා මට දුන්නා. මට දැනුණෙ හරිම ලොකු සතුටක්. එයා ආයෙ මාව බදාගෙන ගවුම අස්සෙන් අත දැම්මා.
"ආ! පෑන්ටියක් නෑ නේද​?"
"හ්ම්ම්ම්... ඔයා කැමතියි නේද​?"
"උපන් දිනේ දවසෙ උපන් ඇඳුමෙන් හිටියා නම් තවත් හොඳ​"
"ඉතින් ඇයි බලන් ඉන්නෙ?"
එයා මගෙ ඇඳුම ගැලෙව්වා. මගෙ එක අතක චොකලට් එක​. අනිත් අතේ මල් කලඹ​.
"යමු උඩට​" මම කිව්වා.
"යමු"
"කවුරුත් ආවොත්.. ගවුම අරන් යමු"
"හරි"
ඉතින් අපි දෙන්නා උඩට ගියා. මගෙ කාමරේදි මම එයාගෙ ඇඳුම් ගැලෙව්වා. එදා මම මගේ හිතේ තිබුණ තරහ යන්නත් එක්ක සම්පූර්ණ වැඩේම මගෙ අතට ගත්තා. කොටින්ම එයා ඇඳේ උඩුබැලි අතට ඉඳිද්දි මම තමයි එයාගෙ ඇඟ උඩ ඉඳගෙන මගෙ හුත්තට එයාගෙ පොල්ල බස්ස ගත්තෙ.

අපි දෙන්නා ඉවරවෙලා එහෙමම නිදියගත්තා. ඇහැරෙද්දි හොඳටම රෑ වෙලා. කට්ට කලුවරයි.

"බඩගිනියි" එයා කිව්වා.
"යමුකො පහලට​" මම කිව්වා.
"යමු"
"හැබැයි මාව ලුණු පිටේ තියන් යන්න ඕන​."
එයා එකඟ වුනා. අපි දෙන්නම අමු හෙලුවැල්ලෙන්. මම එයාගෙ පිටේ නැගලා කකුල් ඉස්සරහට දාගෙන අත් දෙකෙන් එයා බදාගත්තා. එයා කලවා දෙකෙන් මාව උස්සාගෙන​. කට්ට කලුවරේ එයා මාව පඩිපෙළ ගාවට ගෙනාවා.

අපි දෙන්නත් මේ වගේ තමයි පේන්න ඇත්තෙ
එකපාරටම සාලෙ ලයිට් පත්තු වුනා. මාව උඩ ගිහින් බිම වැටුනා. අපේ අය සාලෙ මැද්දෙ මේසෙ උඩ කේක් එකක් තියලා සරසලා. මෙන්න "හැපි බර්ත්ඩේ" කියන්න පටන් ගත්තා විතරයි අපි දෙන්නව දැකලා එහෙමම නැවතුනා. මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ සේරම එලියෙ. එයාට මුකුත් කරගන්න විදියක් නෑ. අම්ම තාත්තා, නංගි මල්ලි විතරක් නෙවෙයි, ආච්චි, සීයා වගේම යාලු කෙල්ලො තුන් හතර දෙනාත් එතන.

මගේ බෝයිෆ්‍රෙන්ඩ් ආපහු හැරුණා. ඊට පස්සෙ කාමරේට දිව්වා. එහෙම දිව්වම මම හිටපු විදිය නිසා මගෙ පස්ස විතරක් නෙවෙයි අනික් දේවලුත් පෙනුණා කියලා මගෙ යාලුවෙක් මට කිව්වා. නමුත් ඒ කලබලේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ට ඒක මතක් වෙලා තිබ්බෙ නැහැ. මට ඇතිවුනේ හරිම ලොකු ලජ්ජාවක්. මට වැඩිම ලැජ්ජාව ඇතිවුනේ නංගියි මල්ලියි අපි දෙන්නගෙම දකින්න ඕන ඔක්කොම​ දැකපු එක ගැන​. කියන්න ඕන නෑ පාටිය කැන්සල් වුනා විතරක් නෙවෙයි ආයෙ සර්ප්‍රයිස් පාටි තිබ්බෙත් නෑ.

මේකෙන් ප්‍රතිඵල කීපයක්ම ඇති වුනා. මගෙ යාලුවො මට මගෙ බෝයිගෙ පොල්ල ගැන කිය කියා විහිලු කළා. මම හිතන්නෙ රහසින් එයාලටත් හිතෙන්න ඇති ඒකෙන් හුකාගන්න​! මගෙ යාලුවො මට කිව්වා එහෙම කොල්ලෙක් නම් අත අරින්න එපා කියලා.

අපි අවුරුදු 6 කට කලින් කසාද බැන්ඳා. දැන් අපිට අවුරුදු 4 ක පුතෙක් ඉන්නවා. නමුත් අදටත් අපි මගේ උපන් දිනය දවස සමරන්න නිවාඩුවක් දානවා. මගෙ හස්බන්ඩ් උදේම පුතාව ළදරු පාසල් ගෙනියනවා. ඊට පස්සෙ ආයෙ හවස බබා එනකල් අපි දෙන්නා උපන් දිනය සමරන්නෙ උපන් ඇඳුමෙන්. හස්බන්ඩ් කොහොම වුනත් මම දවසම ඉන්නෙ අමු හෙලුවැල්ලෙන්.

මගේ හස්බන්ඩ් ඉඳල හිටලා මාව ලුණු පිටේ ගෙනියනවා. එදා දවස මතක් වෙන්නත් එක්ක එයා මාව හැමදාම ගෙනියන්නෙ මගෙ ඇඟේ නූල්පටක්වත් නැතිවමයි.

Tuesday, May 13, 2014

බංගලිදේශයේ නිෂ්පාදිතයි

සාමාන්‍යයෙන් මුස්ලිම් කාන්තාවන් බොහොම ලැජ්ජ බයට හැදුන අය බවයි අපි අහලා තියෙන්නේ. ඉතින් එහෙම තියෙද්දි අවුරුදු 22 ක මුස්ලිම් කෙල්ලක් ඉනෙන් උඩට නූල් පටක් නැතුව ඇඩ් එකක ඉන්නවා කිව්වොත් කෙනෙක් විශ්වාස කරන එකකුත් නැහැ.

නමුත් ළඟදි අපට එහෙම දෙයක් ඇමරිකාවෙන් අහන්න ලැබුණා.

දැන් කෙනෙක් කියයි ඇමරිකාවෙ එහෙම තමයි කියලා. ඇමරිකාවෙ සමහර තැන්වල ගෑණියක් හෙලුවැල්ලෙන් ප්‍රසිද්ධියෙ හිටියත් ඒක ගාණක් නැහැ. නමුත් මුස්ලිම් කෙල්ලක් හෝ වෙනත් සමහර ආගමක කෙල්ලක් එහෙම ඉන්න එක කොහේ වුනත් පුරුදු දෙයක් නෙවෙයි.

මේ කෙල්ල ඉන්නෙ ඇඳුම් කම්පැණියක ඇඩ් එකක​. ඇඳුම් කොම්පැණියක ඇඩ් එකක ඇඳුම් නැතුව ඉන්න එකෙත් අමුතු ගතියක් තියෙනවා.

මේ ඇඩ් එක ඇමරිකන් ඇපරල් කියන කම්පැණියෙ ඇඩ් එකක්. ඒ කොම්පැණිය මේ වගේ බාගෙට නිර්වස්ත්‍ර ගෑණු ඉන්න ඇඩ්වලට ප්‍රසිද්ධයි. ඒ වගේම ඒ අයගෙ විස්තරයක් පවා මේ ඇඩ්වල තියෙනවා.

ඇඩ් එක කියන විදියට මේ කෙල්ලගෙ නම මැක්ස් (Maks). වයස අවුරුදු 22 යි. ඉපදිලා තියෙන්නෙ බංගලාදේශයේ. පොඩි කාලෙ ඇමරිකාවට ඇවිත් තියෙන්නෙ. නමුත් එයාගෙ පවුල බොහොම සාම්ප්‍රදායික මුස්ලිම් පවුලක්. වයසින් වැඩෙද්දි ඒ සිරිත් විරිත් එපා වෙලා තමන් ගෙම ආවේනික විදියක් හොයාගෙන යන්න මැක්ස්ට අවශ්‍ය වුනාලු.

පින්තූරයේ හැටියට මැක්ස් කලුපාට ලස්සන කොණ් ඩයක් තියෙන බොහොම හැඩකාර කෙල්ලක්. එයාගෙ සිහින් ඉඟ වගෙම පළල් උකුළත්, ලොකු තන් දෙකත් ඒ ලස්සන තවත් වැඩි කරනවා. තන් දෙක ලොකු බව පෙනුනට නිපල් වැහෙන්න "Made in Bangladesh" (බංගලිදේශයේ නිෂ්පාදිතයි) කියලා කලු අකුරින් ලියලා තියෙනවා. බුරියට තරම් උස ජීන්ස් කලිසමක බොත්තමයි, සිපර් එකයි ගලෝලා ඉස්සරහින් පහත් කරගෙන ඉන්න විදියට යටට ඇඳපු කොළපාට පෑන්ටියත් පේනවා. බුරිය දිහා හොඳට බැලුවොත් ඒක විදලා තියෙන බවත් හිතෙනවා.

මේ ඇඩ් එකේ මැක්ස්ගෙ තන් දෙක උඩින් කියලා ලියලා තියෙන්නේ ඒ තන ගැන කියන්න නෙවෙයි. (ඒ තන් දෙකත් බංගලිදේශයේ නිර්මාණ කියන්න පුලුවන්) එයින් කියවෙන්නේ වෙනත් කතාවක්. බංගලිදේශයේ වගේ ශ්‍රමය සූරාකන ක්‍රමයක් තමන් අනුගමනය නොකරන බවත් සේවකයින්ට හොඳින් සලකන බවත් ආයතනය මෙයින් මතක් කර දෙනවා.

බංගලිදේශයේ පහුගිය අවුරුද්දෙ බිල්ඩිමක් කඩන් වැටිල අති විශාල ජීවිත හානි වුන බවත් අපට ඉන් මතක් කරල දෙනවා. ඒ අය ගොඩක් දෙනා ගාමන්ට් ෆැක්ටරියක වැඩ කරපු අය​. ඒ වගේ අඩු පහසුකම් තියෙන අනාරක්ෂිත ෆැක්ටරිවල බොහෝ දෙනා සේවය කරනවා. ඒ ෆැක්ටරි කොම්පැණි සමහරක් එක්ක ඇමරිකන් කොම්පැණි ගනුදෙනු කරනවා. ඒ ඔක්කොම මේ කම්පැණිය මතක් කරන්න බලාපොරොත්තු වෙන්න ඇති.

මේ පින්තූරවල අකුරුවලින් නොවැහුණ මැක්ස් ගේ තන් දෙක බලාගන්න පුලුවන්.

ඇඩ් එකට පින්තූර ගනිද්දි තමනට විශේෂ බයක් හරි අකැමැත්තක් හරි නොදැනුණ බව තරුණිය කියා තිබුණා.

Monday, May 12, 2014

රුසියාවෙත් එහෙම තමයි!

පසුගියදා මොස්කව් නගරයේදී රුසියාව විශාල හමුදා පෙළපාලියක් පැවැත්වුවා. ඒ දෙවන ලෝක යුද්ධය අවසාන වීමේ 69 වන සංවත්සරය නිමිත්තෙන්. මේ අවස්ථාවේ ජනාධිපති පුටින් බොහොම දේශප්‍රේමී කතාවක් කළා කියලා තමයි කියන්නේ.

අපේ රටේ ත්‍රස්තවාදය නිමා වෙලා අවුරුදු 5 ක් පිරීම නිමිත්තෙන් ළඟදීම තවත් උත්සවයක් පවත්වන්න නියමිතයි. මේ උත්සවය ලංකාවට ඉතා වැදගත් වන කාරණයක්.

රුසියාවේ දැවැන්ත පෙළපාලියට 11,000 ක සේනාවක් සහ විශාල යුධ වාහන​, මිසයිල​, ප්‍රහාරක යානා ආදිය අඩංගු වුනා. ලංකාවේ පෙළපාලිය එච්චර විශාල නොවුනත් මෙවැනි යුධ ශක්තිය පෙන්වීමේ අවස්ථාවක් වෙනවාට සැකයක් නෑ.

රුසියාව මේ පෙළපාලිය පැවැත්වූවේ යුක්‍රේනය පිළිබඳ විශාල ගැටලුවක් තියෙන අවස්ථාවක​. පුටින් බටහිරට කියන්නේ රුසියාව සමඟ හැප්පෙන්න එපා කියන එකයි.

ලංකාවට අවට රටවල්වලට බලය පෙන්වන්න බැරි වුනාට රට ඇතුලෙ ප්‍රශ්න ඇති කරන්න හදන අයට ලංකාවෙ පවත්වන පෙළපාලියත් හොඳ පණිවිඩයක් දෙයි කියල හිතන්න පුලුවන්.

මෙහිදී වැදගත් වන කාරණාවක් තමයි ලංකාවෙ ආයුධ සහ යුධ වාහන හැම එකක්ම පාහේ පිටරටින් ගෙන්වා තිබීමත්, රුසියාවේ හැම එකක්ම පාහේ ඒ රටේ සාදා තිබීමත්. ලංකාවේ සමහර යුධ ආම්පන්න සහ ප්‍රහාරක රථ සාදා තියෙන්නේ රුසියාවේ.

ලංකාව යුද්ධ කාළයේ කොච්චර මුදලක් අවි ආයුධවලට යට කරන්න ඇද්ද කියන එක මෙයින් පැහැදිලි වෙනවා.

Friday, May 9, 2014

"ඇයි ගැහැණුන් විතරක් හෙලුවෙන්?" Game of Thrones නිළිය අසයි (18+)


ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones) රූපවාහිනී කතා මාලාවේ නිළියක වන සිබෙල් කෙකිල්ලි පසුගියදා එම කතා මාලාවේ කාන්තා සහ පුරුෂ චරිතවල නිරුවත දිස්වන ප්‍රමාණයන් අතර වෙනස පිළිබඳ ප්‍රශ්න කර සිටියා.

ඇගෙන් මේ පිළිබඳ ලන්ඩන් නුවරදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්නයක් අසනු ලැබුණා. එම ප්‍රශ්නයෙන් අසන ලද්දේ "පිරිමින් දැනට වඩා වැඩිපුර නිරුවත පෙන්විය යුතු යයි සිතනවාද​?" කියායි. මෙහිදී කෙකිල්ලි කියා සිටියේ සත්තකින්ම එය විය යුතු බවයි.

සිබෙල් කෙකිල්ලි "ගේම් ඔෆ් ත්‍රෝන්ස්" ජවනිකාවක​
"ඇත්තෙන්ම​. ඇයි ඔක්කොම ගැහැණුන් විතරක් හෙලුවෙන් ඉන්නෙ?" ඈ අසා සිටියා. "අපි මේ ගැන ඩේවිඩ් බෙනියොෆ් සහ ඩෑන් වෙයිස් (රචකයින්) එක්ක කතා කරන්න ඕන​" කෙකිල්ලි විහිලුවෙන් මෙන් කියා සිටියා.

ලිංගික දර්ශනවලට බෙහෙවින් ප්‍රසිද්ධ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ කාන්තාවන් නිරුවතින් සිටින බොහෝ තැන්වල පිරිමින් ඇඳුම් ඇඳගෙන සිටිනු දකින්නට පුලුවන්.

33 හැවිරිදි තුර්කි සම්භවයක් සහිත ජර්මන් ජාතික නිළියක වන කෙකිල්ලි මීට පෙර "ඩිලාරා" යන අන්වර්ථ නාමයෙන් බ්ලූ ෆිල්ම්වලත් රඟපාලා තියෙනවා. ඒ නිසා කෙකිල්ලිට නම් ටීවී සීරීස් එකක හෙලුවෙන් රඟපෑම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.
කෙකිල්ලි කළකට පෙර "ඩිලාරා" ලෙස​

ගේම් ඔෆ් ත්‍රෝන්ස් මාලාවේ ගැහැණුන් වැඩිපුර නිරුවත් වීම ගැන මීට පෙර තවත් නිළියක වන කැරිස් වැන් හෝටන් ද අදහස් දක්වා තිබුණා. නෙදර්ලන්ත ජාතික 38 හැවිරිදි වෑන් හෝටන් වැල්කයිරි (2008) සහ බ්ලැක් ඩෙත් (2010) වැනි චිත්‍රපටවලින් හොලිවුඩයේ නමක් තබා ඇති නිළියක්.
නිරුවත් වෑන් හෝටන් උණුසුම් ජවනිකාවක​

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවල මෙලිසාන්ද්‍රේ ලෙස රඟපාන කැරිස්, සිබෙලිට වඩා වැඩිපුර නිරුවත් ජවනිකාවල රඟපානවා.
උපන් ඇඳුමෙන් සිටින මෙලිසාන්ද්‍රේ තවත් උපතකට සැරසෙයි

ගේම් ඔෆ් ත්‍රෝන්ස් හතරවන සීසන් එක අප්‍රේල් මාසයේ පටන් ගත්තා.

Wednesday, May 7, 2014

හිටපු බීබීසී නිවේදකයා බාලවයස්කාරියන් දූෂණය කළ බවට චෝදනා

වසර ගණනාවක් බීබීසී ආයතනයේ ප්‍රකට වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට සේවය කල ස්ටුවර්ට් හෝල් ගැටවර දැරියන් දෙදෙනකු බීමත් කොට ඔවුන් දූෂණය කළ බව අධිකරණයක් හමුවේ ප්‍රකාශ වුනා.

කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට අඩන්තේට්ටම් කිරීමේ සිද්ධි ගණනකට වරදකරු වීමෙන් ගිය වසරේ හෝල් මාස 15 කට සිරගත කෙරුණා. පසුව එය මාස 30 කට දිගු කෙරුණා. මේ අනුව දැනටමත් ඔහු ඉන්නේ බන්ධනාගාරයේ.

අලුත් චෝදනාවන් කරළියට එන්නේ ඒ නඩුවෙන් පසුවයි.

මෙයින් පළමු ගැහැණු ළමයා ඔහු විසින් දූෂණය කරන්නේ 1976 හෝ 1977 හෝ බවයි කියවෙන්නේ. ස්ටුඩියෝවේ ඔහුගේ කාමරයේදී (dressing room) ඇය බීමත් කර දූෂණය කර තිබෙනවා. ඇයට ඒ කාළයේ වයස අවුරුදු 14 ක් පමණ වූ බවයි කියන්නේ. දැන් වයස අවුරුදු 84 ක් වන හෝල් එකළ වයස 40 ගණන්වල පසුවුනා. සිද්ධියෙන් පසුව දැරිය තමන්ටම දොස් පවරාගන තිබෙනවා. ඒ වගේම හෝල් ඇයව චාටු කතාවෙන් නම්මාගෙන තිබෙනවා. ඔහු ඇයව විවිධ අවස්ථාවල​ 30 වතාවක් පමණ දූෂණය කර ඇති බවයි කියවෙන්නේ.

අනෙක් සිද්ධිය ඊටත් වඩා කණගාටුදායක එකක්. එහිදී හෝල් අතින් කෙලෙසෙන දැරිය මුලින්ම ඔහුගේ ගොදුරක් බවට පත් වන්නේ ඇගේ වයස 11 ක් පමණ වෙද්දී. ඒ 1970 ගණන්වල අග භාගයේ. ඒ වෙද්දි දැරිය ලොකු ළමයෙක් වෙලා වත් නැහැ. අශ්ව ස්ථාලයක බිත්තියට හේත්තු කර ඇයව එදා දූෂණය කර තිබෙනවා.

පසු කාළයේ ඇයට වයස අවුරුදු 14-15 ක් පමණ වූ කාළයේ ඇයව ඔහු බීබීසී ස්ටුඩියෝවේ තම කාමරයට ගෙන ගොස් තියෙනවා. හෝල් ඇයව දිගටම චාටුවෙන් රැවටූ බවත් තමන්ට අයත් සෙල්ලම් බඩුවක් ලෙස ඈ යොදාගත් බවත් සඳහන්. එක වතාවක ඔහු සිහිවටනයක් විදියට ඇගේ ලිංගික ප්‍රදේශයේ කෙස් ටිකක් කපාගෙන අරන් තියාගත් බවත් සමහර අවස්ථාවල ඇගේ ඇඳුම් ගලවා නිරුවත් ශරීරයට ෂැම්පේන් වත් කරපු බවත් සඳහන්.

පැමිණිල්ල සඳහන් කරන්නේ අදාල දැරියන් බාලවයස්කාරියන් වූ හෙයින් ඔවුන් කැමැත්තෙන් ඔහු හා සිටියාද නැද්ද යන්න අදාල නොවන බවයි.

මේ ඇතැම් සිද්ධීන් බීබීසී ආයතනයට අයත් ස්ථානවල සිදුවීම නිසා ආයතනයද මේවන් සිදුවීම් පිළිබඳ යම් වගකීමක් දැරිය යුතු බව අදහසක් පළ වී තිබෙනවා. ආයතනයට එරෙහිව නඩුමගට බසින්නට සමහර පීඩාවට පත් වූවන් සූදානම් වන බව ආරංචියි.

Tuesday, May 6, 2014

අධිරාජ්‍යවාදී මැයි දිනය​

මැයි දිනය ලෝක කම්කරු ජනතාවගේ දිනයයි. 1886 මැයි 1 වනදා චිකාගෝ නගරයේදී කම්කරු පෙළපාලියකට වෙඩි තැබීමේ සිද්ධියක් සමරන්න 1890 සිට මැයි දිනය සමරනු ලබනවා.

සාමාන්‍යයෙන් දිනයක් නම් කරන්නෙ ඒ දිනය තුල පමණක් යමක් අගය කරන්න නෙවෙයි. උදාහරණයක් විදියට ලෝක පරිසර දිනයක් තියෙන්නෙ එදාට පමණක් පරිසරය රකින්න නෙවෙයි. ආදරවන්තයින් ගෙ දිනයක් තියෙන්නෙ එදාට විතරක් ආදරය කරන්න නෙවෙයි. කම්කරු දිනයක් තියෙන්නෙ එදාට විතරක් කම්කරුවො උඩ තියාගෙන යන්න නෙවෙයි.
ජපානයේ මැයි දින සැමරුමක්

නමුත් අද වෙනකොට කම්කරු දිනය තනිකරම බොරු රඟපෑමක් බවට පත්වෙලා. මේ ලංකාවෙ පමණක් නොවෙයි, ලෝකයේ බොහොම තැන්වල දකින්න ලැබෙන දෙයක්. අද කම්කරු රැළි පවත්වන්නෙ කම්කරුවො නෙවෙයි දේශපාලකයො.

ඇතැම් රටවල​, ඇතැම් කම්කරුවො තවම කම්කරුවන් වෙනුවෙන් පෙළපාලි යනවා. නමුත් බොහොම තැන්වල කම්කරුවො පෙළපාලි යන්නෙ දේශපාලකයො වෙනුවෙන්.

එතකොට දැන් බොහොම වෙලාවට කම්කරුවො පෙළපාලි යන්නෙ ධනපති පන්තිය වෙනුවෙන්. ධනේශ්වරයේ ඉහළම අවධිය අධිරාජ්‍යවාදය කියලා කියන නිසා, දැන් කම්කරුවො ගොඩාක් අය කඩේ යන්නෙ අධිරාජ්‍ය වෙනුවෙන්.

ඉතින් අපිටත් කියන්න වෙන්නෙ "අධිරාජ්‍යවාදය දිනේවා!" කියලා තමයි.

පියා ඉදිරියේ නිරුවත් වූ තරුණිය

චීනයේ සිෂුවාන් පළාතේ චිත්‍ර ශිල්පියකු වන ලී ෂුවාන්ග්පිං 2009 වසරේදී ඔහු අඳින ලද චිත්‍ර සඳහා අපූරු නිරූපිකාවක් සොයාගත්තා. ඒ ඔහුගේ දියණියයි. ලී විසින් අඳින ලද "Oriental Goddess Mountain Spirit" හෙවත් කඳුකර දෙවඟන චිත්‍ර සමූහය සඳහා ලී ක්වින් නම් ඔහුගේ තරුණ දියණිය නිරුවත් නිරූපිකාවක් ලෙස කටයුතු කළා. මෙය ඇතැමුන් විසින් සැලකුවේ සදාචාරයට පටහැනි දෙයක් විදියට. නමුත් සමහරුන් මෙය දැක්කේ චීන සමාජයේ නිදහස් චින්තනය පැතිරීමේ අංගයක් විදියට. මේ තාත්තා සහ දුව නම් කියන්නේ මෙය කලා කෘතියක් වෙනුවෙන් කළ දෙයක් පමණක් බවයි.
පියා සහ දියණිය ඔහු අඳින ලද චිත්‍රයක් සමඟ

චීනයේ චිත්‍ර කලාව තුල නිරුවත් කාන්තා සිරුර බහුලව යොදා ගැනුනේ නැහැ. නමුත් නිරුවත චිත්‍ර කලාවේදී බොහොම හොඳින් භාවිතා කළහැකි මාධ්‍යයක්. චීනයේත් දැන් දැන් එවැනි නිර්මාණ බිහි වෙනවා. ඒ වගේම ඡායාරූපකරණය සහ චිත්‍රපට වගේ මාධ්‍යවලදිත් නිරුවත දකින්න ලැබෙනවා. මේ නිසා හෙලුවෙන් ඉන්නා තරුණියක මේ චිත්‍රවල සිටීම ගැටලුවක් නොවෙයි. ගැටලුව ඒ තරුණිය චිත්‍ර ශිල්පියාගේ දුව වීමයි.

ලී ක්වින් කියන්නේ තමන් සිය පියා වෙනුවෙන් මෙලෙස ඇඳුම් උනා දැම්මත් චිත්‍රපට හෝ වෙනත් දේ හෝ වෙනුවෙන් මෙසේ නිරුවත් නොවන බවයි. ඇගේ අම්මා ඈ කල දේ සමඟ එකඟයි වගේම තමන් තව දුරටත් තරුණ නොවීම ගැන පොඩි ඉරිසියාවකුත් පෙන්නුම් කරනවා. දුවගේ රූ සපුව ලස්සනට චිත්‍රයට නගා තිබීම ගැන සතුටු වන ඇය තමන් ඒ සඳහා වයසින් වැඩි වීම ගැන දුක් වෙනවා.
ඈ හැබෑ ලස්සන යුවතියක්


සදාචාරය පිළිබඳ අවධානය දක්වන අය කියන්නේ පියකු ඉදිරියේ ඔහුගේ තරුණ දුවක හෙලුවෙන් සිටීම අනුමත කරන්න බැරි බවයි. ඒ කියන්නේ ඔවුන් අදහස් කරන විදියට වෘත්තීය නිරූපිකාවක් මේ සඳහා යොදා ගත්තා නම් ගැටලුවක් නැහැ.

සමහරවිට ඒ අය හිතනවා ඇති තාත්තා ඉස්සරහපිට චිත්‍රයකට ඇඳුම් ගලවාපු කෙල්ලක් සාමාන්‍ය වෙලාවටත් ලැජ්ජාවක් නැතිව ගෙදර හෙලුවැල්ලෙන් ඉන්න තරමට ලැජ්ජාව නැති වල් කෙල්ලක් කියලා. ලී ක්වින් එහෙම ගෙදර සිය පියා ඉන්නකොට ලජ්ජා නැතිව හෙලුවෙන් ඉන්නවාද දන්නේ නැහැ. නමුත් ඒ එයාලගේ පෞද්ගලිකත්වය බව කියන්න වෙනවා.

ආර්ථික විද්‍යාව පැත්තෙන් බලපුවාම වෘත්තීය නිරූපිකාවක් යොදා නොගැනීමෙන් චිත්‍ර ශිල්පියාට වාසියක් වෙලා තියෙනවා. මොකද ඒ වෙනුවෙන් වියදම් කරන්න අවශ්‍ය නොවුන නිසා. අනෙක එහෙම කෙනෙක් හොයාගන්න වෙන මහන්සියත් ඉතුරුයි නේ. අනික ආධුනික තරුණියක් යොදාගැනීමෙන් චිත්‍රවලට අමුතු එළියක් ලබිලාදෝ කියා හිතෙනවා.
කොටියාට බයද? අපට හෙලුව පේනවට බයද?

වෙනත් අය වෙනුවෙන් කලා කටයුත්තක් සඳහා නිරුවත් වෙන්නට ලී ක්වින් අකමැත්ත ප්‍රකාශ කළා වුනත් ඇගේ පියාගේ පින්සල ඇයව ලෝකයටම පෙනෙන්න නිර්වස්ත්‍ර කරලා තියෙනවා. ඇයගේ මුහුණ සහ චිත්‍රයේ මුහුණ අතර තිබෙන ලස්සන සමානකම දකින කෙනෙකුට ලී කවින්ගේ දෙතන සහ තට්ටම් ඇතුලු අනෙක් අවයවත් ඒ වගේම සමානව ඇඳලා තියෙනවා කියා සැක හිතෙන්න පුලුවන්. ඇත්තෙන්ම එය එහෙම නම් ලී ක්වින් ඉතා පියකරු අඟ පසඟ තියෙන, හැඩ කෙල්ලක බව කියන්න වෙනවා.
වනාන්තරයේ සහ නිරුවත් යුවතියගේ සොඳුරු සුසංයෝගය

(www.chinasmack.com)