Monday, May 19, 2014

ඇමතිවරිය බාගෙට නිරුවතින්

යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් කියන ප්‍රදේශ දෙක මෑතකදී ජනමත විචාරණයක් පවත්වා යුක්‍රේනයෙන් වෙන් වෙන්නට තීරණය කළා. මේ අනුව ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව විදියට ඔවුන් නව ස්වාධීන රාජ්‍ය දෙකක් පිහිටවා ගත්තා. නමුත් තවමත් ඒවා කිසිදු රටක පිළිගැනීමට පත් වෙලා නැහැ.

අලුත් රජයන් දෙක නව ඇමති මණ්ඩල ප්‍රකාශයට පත් කළා. නමුත් ලුහාන්ස්ක්වල සංස්කෘතික ඇමතිවරිය ලෙස පත් වුන ඉරිනා ෆිලටෝවා ගැන බොහොම නරක ප්‍රචාරයන් මාධ්‍ය හරහා ගෙනගියා. (සමහර වාර්තාවලට අනුව ෆිලටෝවා විදෙස් ඇමති ලෙස තමයි පත් කර තියෙන්නෙ). මොකද මේ කියන ෆිලටෝවාගෙ කියලා කියන අඩ නිරුවත් ඡායාරූප වගයක් සොයාගන්න ලැබිලා තියෙන එක මීට හේතුවයි.

මේ ගැන වාර්තා කරපු යුක්‍රේන වෙබ් අඩවියක කියා තිබුණේ මේ පින්තූර ලුහාන්ස්ක්වල කඩා වැටෙමින් තියෙන පාලනයට වෙනමම අමුතු ආලෝකයක් එකතු කරන්න දරාපු උත්සාහයක් කියලයි.

නමුත් තම සංස්කෘතික ඇමතිවරිය බිකිනි එකක් ඇඳගෙන​, සමහරවිට බිකිනි පෑන්ටිය විතරක් ඇඳගෙන එළිමහනෙ ඉන්න පින්තූර ප්‍රසිද්ධ කිරීමෙන් ආණ්ඩුවකට ලැබෙන වාසිය මොකක්ද කියන එකයි ගැටලුව​. පෑන්ටිය විතරක් ඇඳගෙන ඉන්න වෙලාවට මේ කාන්තාව තමන් ගේ තන් දෙක වහගෙන ඉන්නෙ අත් දෙකෙන්. තවත් සමහර පින්තූරවල ඒ කාන්තාව බියර් හරි ඒ වගේ වෙනත් බීමක් හරි තියෙන බෝතලයක් අතේ තියන් ඉන්නවා. ඒ වගේම සමහර පින්තූරවල එයා ඉන්න ඉරියව් බොහොම කාමුක බවක් පෙන්නනවා.

මේ පින්තූර ඇත්තෙන්ම මුලින්ම ඉන්ටර්නෙට් එකට එකතු කරලා තියෙන්නෙ මීට අවුරුදු 3 කට විතර කළින්. මේ නිසා මේ පින්තූර ළඟදි අරගත්තු බව කියන අදහස බිඳෙනවා. බොහොම වෙලාවට මෙතනදි වෙලා ඇත්තෙ ඉරිනා ෆිලටෝවා කියන කෙනෙක් අලුත් ඇමතිවරියක් ලෙස පත් වුනාම ඒ ගැන හොයාපු එක්කෙනෙක්ට මේ පරණ පින්තූර දකින්නට ලැබීම වෙන්න පුලුවන්.

පින්තූරවල කොලිටි අඩු නිසා එච්චර ලස්සන නැහැ. මේ කාන්තාවගේ මූණ එච්චරම පැහැදිලිව පේන්නෙ නෑ. නමුත් එයාගෙ පස්ස නම් එච්චර වරදක් පෙනෙන්නේ නැහැ. මේ පහල පින්තූරයේ විදියට ඉන්නකොට නම් පුක රත් වෙන්න එකක් දෙන්න තමයි හිතෙන්නෙ. රජයක ඇමතිවරියක් ගැන එහෙම හිතෙනවා කියන්නේ ඒ රජයට යන කල ගැන කියලා වැඩක් නැහැ.​

යුරෝපයේ දේශපාලනයේ යෙදුණ කාන්තාවන් අපහසුතාවයට පත්වන විදියෙ ෆොටෝ හරි වීඩියෝ හරි ප්‍රසිද්ධ වෙච්ච පළවෙනි වතාව මේක නෙවෙයි. මේ අවස්ථාව එහෙම එකක්ද කියන්න දන්නෙ නෑ. මොකද සමහරවිට මේ වැරදි ඉරිනා ෆිලටෝවා කෙනෙක්ද දන්නෙත් නැහැ.

No comments:

Post a Comment